හික්කඩුව තිරාණගම වෙරළ තීරයේදී ඊයේ (26දා) ඔලු දෙකේ සහ වරල් හයේ අස්වාභාවික කැස්බෑ පැටියෙකු ප්රදේශවාසීන්ට හමුවී ඇත.
එම වෙරළ තීරයේ තිබූ බිත්තර පුපුරා එමින් සිටි පැටවුන් අතරින් මේ ඔලු දෙකේ කැස්බෑ පැටියා ඔවුනට හමුවී තිබේ.
දුර්ලභ ඝනයේ ඔලු දෙකේ සහ වරල් හයේ මේ කැස්බෑ පැටියා ප්රදේශවාසීන් විසින් හික්කඩුව වන ජීවී කාර්යාලයට ඊයේ (26) භාර දී තිබේ.
කරන්දෙණිය එම් .සුසිල් ප්රියන්ත