ඉදිරි ජනපතිවරණයේදි එක්සත් ජාතික පෙරමුනේ ජනපති අපේක්ෂකයා වන්නේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අමාත්‍ය මංගල සමරවිර මහතා ප්‍රකාශ කරයි.
අද මාතරදී පැවැති සජිත් එනවා රැළිය අමතමින් ඔහු මේ බව පැවැසීය.
මෙම රැළිය මංගල සමරවීර මහතා විසින් සංවිධානය කර තිබුණ අතර ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ද පැමිණ සිටියහ.
ඡායාරූප ප්‍රදීප් පතිරණ