එජාප ආදි කර්තෘ ගුණ සැමරේ


නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස්. සේනානායක, අමද්‍යප ව්‍යාපාරයේ පුරෝගාමී එෆ්.ආර්. සේනානායක, සිවුවරක් මෙරට අග්‍රාමාත්‍යවරයා වූ ඩඩ්ලි සේනානායක සහ ආර්.ජී. සේනානායක යන චරිත අනුස්මරණය කරමින් විශේෂ ගුණ සමරු උත්සවයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22දා) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

 



Recommended Articles