එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සම්මේලනය අද (03දා) කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පක්ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
එහිදී පක්ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස යෝජනා කරන ලද අතර, එය ඇතුළුව යෝජනා 6ක් ඉදිරිපත් කොට සම්මත කරගන්නා ලදී..
ඡායාරූප ඉසුරු පෙරේරා