එකම තැන වසර 15ක පසු By රුවන් කාශ්‍යප // 2020 ජුනි 06 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ සාමාජිකයන් 2005 වසරේදී හා 2020 වසරේදී එකම ස්ථානයක ගත් ඡායාරූප දෙකක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ දක්නට ලැබෙනවා. ප්‍රසන්න හෙන්නායක මහතා විසින් මෙම ඡායාරූප ගෙන තිබේ. Facebook Twitter Google+ Recommended Articles