උද්ඝෝෂණයේ නිරත ගුරුවරුන්ට ජල ප්‍රහාරයක්


අද දින (28) බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය අසලදි උද්ඝෝෂණයක නිරත වි සිටි ගුරුවරුන් පිරිසකට ජල හා කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර  තිබේ. මෙම විරෝධතාව හේතුවෙන් හේතුවෙන් පැලවත්ත ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක්ද ඇති වි තිබේ.

 



Recommended Articles