ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජනපති හමුවෙයි


දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පෝම්පියෝ මහතා අද (28දා) ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීය.



Recommended Articles