ආබාධිත වූ රණවිරුවන් නිහඬ විරෝධයක


යුධමය වාතාවරණ පැවති වකවානුවේ ක්‍රියාන්විත ප්‍රදේශවල රාජකාරියේ යෙදී සිටියදී ත්‍රස්ත ක්‍රියා මැඩ පැවැත්වීම උදෙසා සිදු කරන ලද හේතුවෙන් තුවාල ලබා ස්ථිර ආබාධිත වූ රණවිරුවන් සඳහා වයස අවුරුදු 55 සම්පුර්ණ වන තෙක් ගෙවන ලද වැටුප හා විශ්‍රාම වැටුප අතර වෙනස මාසික ස්ථාවර දීමනාව ජීවත්ව සිටින තෙක් ලබා දෙන ලෙස ඉල්ලා ත්‍රිවිධ හමුදා විශ්‍රාමික ක්‍රියාන්විත ආබාවිත රණවිරු  සංගමය විසින් සංවිධනය කරන ලද නිහඩ විරෝධතාවයක් අද 22 කොළඹ ගාලු මෝදර උද්ඝෝෂණ කලාපයේදී පැවැත්විය.



Recommended Articles