ආබාධිත රණවිරු විරෝධතාව අවසන්


සිය විශ්‍රාම වැටුප් පිළිබඳ ඉල්ලීමක් මුල් කරගනිමින් යුද්ධයේදී ආබාධිත වූ හා මිය ගිය රණවිරුවන්ගේ පවුල්වල ඥාතීන් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වූ සත්‍යග්‍රහය අවසන් කිරීමට තීරණය කළේය.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාත්, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාත් අද කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටට පැමිණ සත්‍යග්‍රහයේ නිරතව සිටි රණවිරුවන් හමුවූහ.

ඡායාරූප ඒෂාන් ප්‍රනාන්දු / ඉසුරු පෙරේරා



Recommended Articles