අවදානම් කලාපයක - ‌කොළඹ සිට පන්නිපිටියට ගමන් කළෙමි


කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තවීම හේතුවෙන් කොළඹ දිස්ත්‍රිකකය මේ වන විට අවදානම් කළාපයක් ලෙස නම් කර තිබේ. මේ අනුව එම දිස්ත්‍රික්කය තුළ ඇඳිරි නීතියද පනවා තිබේ. එවන් අවස්ථාවක කොළඹ නගරයේ සිට පන්නිපිටියට අප ගමන් කළේ කොළඹ දිස්ත්‍රික්කයේ නවතම ඡායාරූප පෙළක් ඔබ වෙනුවෙන් ඉදිරිපත් කිරීමේ අයුරිනි. මේ එම ඡායාරූප පෙළයි.

ඡායාරූප ශමිර රාජපක්ෂ



Recommended Articles