අවදානමට පෙර සූදානම


ගෑස් ලිප් පුපුරා යාමට පටන් ගැනීමත් සමගම දැන් දැන් ඇතැම් ගෘහනියෝ ගෑස් ලිප්වලින් ආහාරපාන පිසීමේදී ආරක්ෂිත හිස් ආවරණ පැලදීමට පුරුදුවී සිටිති.

බලපිටිය වතුගෙදර ප්‍රදේශයේ ගෘහණියක් ආරක්ෂිත හිස් ආවරණයක් පැළද ගෑස් ලිපකින් ආහාර පිසිනා අයුරු ඡායාරූපයේ දැක්වෙයි.

කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත

 



Recommended Articles