අර්ජුනට ඇප By .. // 2018 ඔක් 29 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඛනිජ තෙල් සංස්ථාවේ ඇතිවූ නොසන්සුන් කාරී තත්ත්වය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මහත මුදා හැරියේය. ඡායාරූප ඉසුරු පෙරේරා Facebook Twitter Google+ Recommended Articles