අන්තරේ විරෝධයට කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයක්


අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පැවැත්වූ විරෝධතාව විසුරුවා හැරීම සඳහා පාර්ලිමේන්තුව වට රවුම ආසන්නයේදි පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.

අන්තරේ පාගමනේ ඡායාරූප (කඳුළු ගෑස් එල්ල කිරීමට පෙරාතුව) - ඡායාරූප ඒෂාන් ප්‍රනාන්දු



Recommended Articles