අගමැති මාලදිවයිනට ළඟා වෙයි


සිය නිල මාලදිවයින් සංචාරය ආරම්භ කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස මාලදිවයිනට ළඟා විය.

මාලදිවයින් ජනපති ඊබ්‍රහිම් සෝලි මහතා හා එම මහත්මිය විසින් ශ්‍රී ලංකා දූත පිරිස පිළිගනු ලැබීය.

 



Recommended Articles