අගමැති මහින්ද ගංඟාරාමයේ ආගමික වතාවත්වල


විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට පෙර හුණුපිටිය ගංගාරාමය විහාරස්ථානයට පැමිණ ආගමික වතාවත් වල නිරතවී ආශීර්වාද ලබාගත්තේය. මෙම අවස්ථාවට ශිරන්ති රාජපක්ෂ මහත්මියද එක්වූවාය.

ඡායාරූප ගයාන් අමරසේකර

 



Recommended Articles