ශ්‍රේෂ්ඨාධිකරණයේදී එකඟ වූ පරිදි මෙතෙක් රජයේ රෝහල් සායනික පුහුණුව ලබානොදීමට එරෙහිව මාළඹේ වෛද්‍ය විද්‍යාලයීය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව අද (24දා) උදෑසන විරෝධතාවක නිරත විය. සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී පැවැත්වූ මෙම විරෝධතාවට වෛද්‍ය සිසුන් සහ ඔවුන්ගේ දෙමාපියෝද එක්ව සිටියහ.
විරෝධතාවයෙන් අනතුරුව අග්‍රාමාත්‍ය ලේකම්වරයා වෙත සංදේශයක් භාරදීමට සිසුන් කටයුතු සූදානම් කළද, ලේකම්වරයා කාර්යාලයේ නොමැතිවීම හේතුවෙන් සහාකාර ලේකම්වරයාට එම සංදේශය භාරදීමට ඔවුහු කටයුතු කළහ.
.jpg)













ඡායාරූප ඒෂාන් ප්‍රනාන්දු