වාසනා දන්තනාරායන මහත්මිය විසින් දෙවැනි වරටත් සංවිධානය කරන ලද %Mrs Sri Lanka 2017^ තරගාවලිය පසුගිය 10 වනදා 'Pegusus Reef' හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි.
මෙහිදී Mrs Sri Lanka ලෙස කිරුළු පැලඳුවේ ෂෙනාලි පෙරේරාය. මෙහි දෙවනි ස්ථානය දිල්හානි සරත්චන්ද්‍ර දිනාගත් අතර, තෙවැනි ස්ථානය හසිතා කුමුදුනී විසින් අත්කර ගන්නා ලදී.
මෙහි Mini Pageant කිහිපයක් තිබූ අතර එහි Mrs Talent හසිතා කුමුදුනීද, 'Mrs Photogenic' 'Mrs Body Beauty' අංශයෙන් ෂෙනාලි පෙරේරාද ජයග්‍රහණය අත්කර ගත්තාය. 'Mrs Personality' ලෙස සමනි පතිරගේ තේරී පත් වූහ. 'Pegusus Queen' ලෙස සෙව්මිණි සෞභාග්‍යා කිරුළු පැලඳුවාය.