STOP USA


ඇමෙරිකාව හා අත්සන් කිරීමට යෝජිත මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීමේ වළකින ලෙස රජයට බල කිීරීමේ විරෝධතාවක් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැතියේය.

මව්බිමේ  සුරක්ෂිතතාව  උදෙසා  සංවිධානය මෙම විරෝධතාව අද (04දා) විරෝධතාව පැවැත්වීය.

මෙම අවස්ථාවට  පාර්ලිමේන්තු මන්ත්‍රී  විමල් වීරවංශ  මහතා  ඇතුළු පිරිසක් සහභාගී වූහ.

ඡායාරූප චතුර එස්. කොඩිකාර



Recommended Articles