CID නාමල්ගෙන් ප්‍රශ්ණ කරයි


පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (23දා) පැය කිහිපයක් ප්‍රශ්ණ කරමින් ප්‍රකාශ ලබාගෙන තිබේ. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාත් ඝාතන කිරීමේ සිදුවීම පිළිබඳව මෙම ප්‍රශ්ණ කිරීම සිදුව තිබේ.

එම විමර්ශන වලට අදාළව අත්අඩංගුවට පත් ඉන්දීය ජාතිකයා හෙළි කළ කරුණු තහවුරු කර ගැනීම වෙනුවෙන් මෙම ප්‍රශ්ණ කිරීම සිදුව ඇතැයි වාර්තා වෙයි. 

ඡායාරූප ඒෂාන් ප්‍රනාන්දු

 



Recommended Articles