යටත් නොවමු හිස නොනමනු


ජාතික සංවිධාන එකමුතුව විසින් සංවිධානය කළ  යටත් නොවමු හිස නොනමනු අධිෂ්ඨාන සත්‍යක්‍රියාව ඊයේ (25දා) කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම අධිෂ්ඨාන සත්‍ය ක්‍රියාව සඳහා බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි, ඉස්ලාම් යන ආගම් නියෝජනය කරමින් ස්වාමීන් වහන්සේලා ඇතුළු පූජකවරුන්ද, විවිධ ජාතීන් නියෝජනය කරන ජනතාවද, බුද්ධිමතුන්, කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.



Recommended Articles