ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අවසන් තරගයට කුමාර් සංගක්කාර අද සහභාගීවිය. තරගය ජයකින් නිම කිරීමට නොහැකි වුවත් ඔහුට උණුසුම් පිළිගැනීමක් ලැබුණි. සංගාගේ අවසන් තරගය නැරඹීම සඳහා ජනපති , අගමැති, හිටපු ජනපති, මන්ත්‍රීවරුන්, හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්, සංගාගේ පවුලේ උදවිය මෙන්ම ඔහුගේ යහලුවන් රාශියක් සරා පිටියට එක්ව සිටිහය.
ඡායාරූප - ශාන්ත රත්නායක