සල්මන් - ජැකලින් සෞඛ්‍ය සායනයකට පැමිණෙයි


අද (29දා) දිවයිට පැමිණි සල්මාන් ඛාන් හා ජැකලීන් ෆර්නැන්ඩස් බොරැල්ලේ පැවැති සෞඛ්‍යය සායනයකට එක්විය.

මෙම අවස්ථාවට ජනපති මහින්ද රාජපක්ෂ මහතාද එක්විය.

ඡායාරූප කිත්සිරි ද මෙල්

ඡායාරූපය - අසාම් අමීන්



Recommended Articles