නවීන් නැවතත් එජාපයට එයි


හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා නැවතත් එක්සත් ජාතික පක්ෂයට එක්වීම අද (01දා) සිදුවිය.

ඔහුව පිළිගැනීමට එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අතුළු  පක්ෂයේ  මන්ත්‍රීවරු පිරිසක් එක්ව සිටියහ.



Recommended Articles