ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අලුත් හාදයෙක්


ශ්‍රී ලංකන් ගුවන් සමාගමට මිලදී ගැනීමට නියමිත එයර් බස් ගුවන් යානා හතෙන් පළමු ගුවන් යානය ප්‍රංශයේ සිට අද (31දා) කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට ළගාවීය.



Recommended Articles