රාජ්‍ය වෙසක් උත්සවය ඇරඹේ


ශ්‍රී.බු.ව 2562 වැනි රාජ්‍ය වෙසක් මහෝත්සවය ආධ්‍යාත්මික සංවර්ධනයට මුල්තැන දෙමින්  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28දා) පස්වරුවේ බිංගිරිය දේවගිරි රාජමහා විහාරස්ථානයේදී ආරම්භ විය.

රජ්‍ය වෙසක් මහෝත්සවය නිමිති කරගනිමින් විශේෂ සමරු මුද්දරයක් නිකුත් කිරීම ද මෙහිදී සිදුකෙරිණි.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ විහාරස්ථාන සහ දහම් පාසල් සංවර්ධනය සදහා අරමුදල් ප්‍රදානය සංකේතවත් කරමින් ලිපි පිළිගැන්වීම ද ජනාධිපතිවරයා අතින් සිදුවිය.

02 08



Recommended Articles