මෙවර ලෝක රූ රැජින තරගාවලිය (Miss Sri Lanka For Miss world ) නියෝජනය සඳහා ලක් රූ රැජිණ කිරුළ හිමි කර ගනු ලැබුවේ නාදියා ගයි විසිනි. ඒ ඊයේ (25දා) කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රෙය්දී පැවැති තරගාවලියේදීය. පිළිවෙලින් දෙවන ස්ථානය පේෂලා විජේසුන්දරත් තෙවන ස්ථානය නිලුෂි පවන්යා කිරුළ හිමි කර ගත්හ.
ඡායාරූප ඒෂාන් ප්‍රනාන්දු