බන්ධනාගාර සෙල්ඨෆිය


මීගහතැන්න ප්‍රාථමික විදුහලට බලහත්කාරයෙන් ඇතුළු වී විදුහල්පතිට පහරදී, බලහත්කාරයෙන් සිසුන් නව දෙනෙකු ඇතුළත් කිරීමට කටයුතු කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත්කර සිටින නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ සුවදුක් බැලීමට වෘත්තීය පුහුණු නිපුණතා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය පාලිත රංග බණ්ඩාර හා එක්සත් ජාතික පක්ෂ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නීතිඥ අරුණ දිපාල් යන මහත්වරු කළුතර බන්ධනාගාරය වෙත පැමිණියහ.පැයකට අධික කාලයක් ඔහු සමග ගතකළ රාජ්‍ය ඇමතිවරයා හා පළාත් මන්ත්‍රීවරයා බන්ධනාගාරය තුළ සෙල්ෆි ඡායාරූපයක් ගැනීමටද කටයුතු කළහ.

20160706_131349

 

බණ්ඩාරගම - බිමල් ශ්‍යාමන් ජයසිංහ



Recommended Articles