අධික වර්ෂාව හේතුවෙන් කොළඹ මාර්ග කිහිපයක් අද (08දා) ජලයෙන් යටවී තිබිණි. ඊයේ දහවල් ආරම්භ වූ වර්ෂාව හේතුවෙන් කොළඹ 02 බේබ_ක් පෙදෙස, යුනියන් පෙදෙස, ඩෝසන් වීදිය ආදී ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක්ද පැවතිණි. මෙම තත්ත්වය සොයාබැලීම සඳහා එම ප්‍රදේශවල ඊයේ අප කළ සංචාරයේදී එය අප කැමරා කාචයේ සටහන් වූයේ මෙලෙසිනි.
ඡායා - ඉසුරු පෙරේරා