රුපියල් කෝටි 250කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ ග්‍රෑම් 250කට ආසන්න ප්‍රමාණයක් සමග විදේශීය ධීවර යාත්‍රාවක්
Uncategorized
වාහන තදබදය බලන්න ඇමති සරත් යයි
කොළඹට උදෑසන පිවිසෙන වාහන තදබදය හේතුවෙන් පීඩාවට පත්වන ජනතාව වෙත කඩිනමින් සහන සැලසීම උදෙසා අතිගරු ජනාධිපතිගේ උප
නුවරඑළිය ග්‍රැන්ඩ් හෝටලයෙන් කිලෝ 175 ක නත්තල් කෙක් ගෙඩියක්
එළඹෙන නත්තල් සමය වෙනුවෙන් නුවරඑළිය ග්‍රැන්ඩ් හෝටලය විසින් වාර්ෂිකව පිළියෙළ කරන ලබන විශේෂ නත්තල් කෙක් ගෙඩියේ මි
සජබ මන්ත්‍රීවරුන් දෙවන දිනයටත් පාර්ලිමේන්තුව වර්ජනය කරයි
පාර්ලිමේන්තු සභා ගර්භය තුල රජය ක්‍රියාත්මක කිරීමට උත්සහ දරණ ම්ලේච්ඡත්වයට , භීෂණයට, මැර දේශපාලනයට මෙන්ම තර්ජනයට ව
කැස්බෑවුන් මියගියේ පර්ල් නැව නිසා දැයි දැන ගැනීමට පරීක්ෂණ අරඹයි
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිදුවූ ගින්නෙන් මෙරට සමුද්‍ර කළාපයට සිදුවූ හානිය හේතුවෙන් මරණයට පත්වූ කැස්බෑවුන් 14 දෙ
අද මහා උරුලෑව බුදුන් දවසේ උරුවෙල් දනව්වයි කීමෙන් ගැටලුවක්
අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලාගලප්‍රාදේශීය ලේකම්කොට්ඨාසයේ පිහිටා ඇති මහඋරුලෑවා ගම්මානයේ අක්කර 13 පමණ පුරා විද්
ප්‍රියන්ත කුමාර මහතාගේ මළසිරුර කටුනායක ගුවන් තොටුපළට
පාකිස්තානයේ , සියල්කොට් ප්‍රදේශයේ ඇගලුම් කර්මාන්තශාලාවක සේවය කරමින් සිටියදී , ඉකුත් 12/03 වැනි සිකුරාදා පහර දී මරා ,
සජබ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව ඉදිරියේ විරෝධතාවයක
සමගි ජන බලවේගයේ මන්ත්‍රීවුරුන් පාර්ලිමේන්තු සභා ගර්භයට පිවිසීමෙන් වැලකී සිටීමට තීරණය කර තිබේ.
LPL සත්කාරක දායකත්වයට ඩඩ්ලි එයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලංකා ප්‍රිමියර් ලීග තරගාවලියේ සත්කාර දායකත්වය තමන්ට හිමිවූ බව අර
සිංහරාජයට ආපු අමුත්තා
ශ්‍රී ලංකාවෙන් මෙතෙක් කිසිම දිනක දැක නැති සංචාරක පක්ෂියකු සිංහරාජය ආශ්රිත මෝනින් සයිඩ් ප්‍රදේශයෙන් වාර්තා වූ
එක රටක් එක නීතියක් බළකාය කාන්තන්කුඩියට
බද්රිය්යහ් ජුම්මා පල්ලියට එකතුවූ මුස්ලිම් ජනතාව විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් උණුසුම් ලෙස පිළිගන්
දෙහිවලට ආපු විෂ විදින රතු නාගයා
දෙහිවල ජාතික සත්වෝද්‍යානයට කොරෝනා උවදුරින් පසු නැවත විවෘත කිරීමත් සමග ලෝකයේ වෙසෙන අධික විෂ සහිත නාගයන් ඇතුලු උර
ඉන්දීය සාගර සමුළුවේ සමාරම්භක දේශනය ජනපතිගෙන්
ජනාධිපතිවරයා අද (04) පෙරවරුවේ ද්විපාර්ශ්වික සාකච්ඡා කිහිපයකට එක්වීමට නියමිත අතර, “පරිසරය, ආර්ථිකය, වසංගතය” යන්න තේ
නිසරු බිම්වල ශාක වැවීමට GSMB හි චමින්දගෙන් නව සොයා ගැනීමක්
එහිදී චමින්ද මහතා විසින් ඉවත ලද හෙල්මට්, බස් රථවල ආලෝක ලාම්පු හා වෙනත් භාජන උපයොගී කර ගනිමින් ශාක වගා කර තිබූ අතර ක
අවදානමට පෙර සූදානම
ගෑස් ලිප් පුපුරා යාමට පටන් ගැනීමත් සමගම දැන් දැන් ඇතැම් ගෘහනියෝ ගෑස් ලිප්වලින් ආහාරපාන පිසීමේදී ආරක්ෂිත හිස් ආව
රෝහිත Dambulla Giants කණ්ඩායමට?
LPL තරඟාවලියේ Dambulla Giants කණ්ඩායමේ පුහුණුවීම් සඳහා අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂගේ බාල පුත්‍රයා වන රෝහිත රාජපක්ෂ එක්වී ඇත
ඇල්ලට තල්ලුවකුත් අරන් බදුල්ලට ආපු පොඩිමැණිකේ
කොරෝනා වසංගතය නිසා මාස 6 පමණ කාලයක් නැවතුන කොළඹ- බදුල්ල දුම්රිය සේවය ඊයේ ආරම්භවූ අතර එම දුම්රියෙන් විදේශීය සංචාරක
රටටම කුණු අල කවන ජාවාරමක් දඹුල්ලෙන් හසුවෙයි
ඉන්දියාවෙන් ගෙන්වූ මිනිස් පරිභෝජනයට නුසුදුසු අර්තාපල් අල සෝටීස් (කෙටි කෑම) නිෂ්පාදනය සඳහා රටපුරා බෙදාහරින ජාවා
දඹුල්ලත් පුදුම කරමින් එක්වරම ආපු අස්වැන්න
පහුගිය දිනවල පොහොර නොමැතිව වීම හේතුවෙන් සාර්ථක අස්වැන්නක් ලැබී නැති බව ගොවින් බොහෝ දෙනා ප්‍රකාශ කළ ද එක වරම ඉතා ස
කොළඹ ට්‍රැෆික් උඩින් බලයි
කොවිඩ් 19 වසංගතය හේතුවෙන් දිවයින තුළ ක්‍රියාත්මක වූ සංචරණ සීමා අවසන් වී ජන සංචරණය සාමාන්‍යය තත්වයට පත්වීමත් සමග ක
පුවත් මවන මහරගම සභාව අදත් උණුසුම්
මහරගම නගර සභාවේ නගරාධිපතිවරයා තම නිවසට අනවසරයෙන් විදුලිය ලබා ගැනීමේ සිද්ධිය ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ,
කුට්ටිආරච්චිගේ ‘වම්බටු’ කථාවට අදත් පාර්ලිමේන්තුව උණුසුම්
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියකගේ වරප්‍රසාද කඩ කිරීම සම්බන්දයෙන් තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා සමාව නොගන්නේ
ගොවීන් මිලියනයකගේ නිෂ්පාදනවලට අගය එකතු කරන්න පන්නිපිටියේ හදන සුපිරි කර්මාන්තශාලාව
ගොවීන් ලක්ෂ 10කගේ නිෂ්පාදන’’ අගය එකතු කර දේශීය හා විදේශීය වෙළඳපළට යැවිය හැකි නිෂ්පාදන ධාරිතාවෙන් සහ නවීනතම තාක්ෂ
නව කැළණි පාලම ජනතා අයිතියට
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධි තාක්ෂණික කේබල් මත ඉදි කළ නව කැලණි පාළම ජනපති සහ අගමැති ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණි.
කොටි පුෂ්පය ගහගෙන ඉන්දීය නියෝජ්‍ය කොමසාරිස් යාපනයෙ තවානක් විවෘත කරලා?
යාපනයේ පිහිටි ඉන්දීය කොන්සල් ජනරාල් කාර්යාලයේ ප්‍රධානී මෙරට ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් රාකේෂ් නට්රාජ් ජයබා
කින්නියාහි පාරුවක් පෙරළීමෙන් ජීවිත හානි කිහිපයක්
ත්‍රිකුණාමලය, කින්නියාහි කුරුංඤ්ඤකේනි කලපුවේ පාරුවක් පෙරලීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් කිහිපදෙනෙක්ක් මිය
රුසියාවේ එරොෆ්ලොට් ලංකාවට ගුවන් ගමන් අරඹයි
ශ්‍රී ලංකාව සහ රුසියාව අතර යළින් ඍජු ගුවන් ගමන් සේවා ආරම්භ කරමින් රුසියානු එරොෆ්ලොට් ගුවන් සේවයේ පළමු ගුවන් යාන
තුරඟ තරග පිටියේ හෝටලයක පිපිරීමක් සමග ගින්නක්
පැරණි තුරඟ තරග පිටියේ ස්ථාපිත හෝටලයක් තුළ පිපිරීමක් සමග ගින්නක් ඇතිව තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ ප
චීන පොහොර නැව හරවා යවන්නැයි ශාක නිරෝධායන ආයතනය විරෝධයක
කටුනායක 18 කණුව මංසන්ධිය ආසන්නයේ පිහිටා ඇති කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අනුබද්ධිත ශාක නීරෝධායන ආයතනය ඉදිරිපිට දී ,
“සඳහිරු සෑ රඳුන්” ලෝකවාසී ජනතාවගේ වන්දනාමානයට දායාද කෙරේ
අනුරාධපුර “සඳ හිරු සෑ රඳුන්ගේ” කොත් වහන්සේ නිරාවරණය කොට, ලෝකවාසී ජනතාවගේ වන්දනාමානයට දායාද කිරීමේ පුණ්‍ය මහෝත්