ශ්‍රී දළදා මාලිගාවේ සධාතුක කරඬුව දරාගත් ඉන්දිරාජා හස්තියා සවස 6.57 ට යෙදුණ සුබ මොහුර්තියෙන් සඳගල පා තැබීමත් සමඟ අව
Uncategorized
ඇමෙරිකා යුද නැවක් කොළඹ වරායට
ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Spruance’ නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහා අද දින (20
නිවුන් දරුවන් 54ක් අධ්‍යාපනය ලබන පාසලක්
නිවුන් දරුවන් පනස් හතර දෙනකු අධ්‍යාපනය ලබන පාසලක් පිළිබඳ, පොළොන්නරුව දිඹුලාගල අධ්‍යාපන කලාපයෙන් අපට හමුවිය. ඒ ,ද
ෆින්ලන්තයෙන් කෘෂ් බීජ ආනයනය කර ඒවා ලංකාවේ ජයටම වවලා
ෆින්ලන්තයෙන් කුශ් නැමති මත්ද්‍රව්‍ය බිජ ඇතුළු අනෙකුත් රසායනික ද්‍රව්‍ය ආනයනය කර මාලඹේ පිට්ටුගල කහන්තොට පාරේ සු
ගංඟාරාම පොඩි හාමුදුරුවෝ දැයෙන් සමුගනිති
අපවත් වී වදාළ කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක හුණුපිටිය ගංගාරාමාධිපති ආචාර්ය පූජ්‍ය ගලබොඩ ඤාණිස්සර හිමියන්ගේ දේ
ඉන්දීය සබ්මැරීනයක් කොළඹ වරායට
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Shalki’ සබ්මැරීනය නිල සංචාරයක් සඳහා අද දින (2024 අගෝස්තු 02) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍ර
කාන්තාවන්ගෙන් සියයට 48ක් නියමිත ශරීර බරට වඩා වැඩියි
එසේම මෙරට කාන්තාවන්ගෙන් 48%ක් නියමිත ශරීර බර ප්‍රමාණයට වඩා වැඩි බවත් පිරිමින්ගේ එම ප්‍රතිශතය33.3%ක් වන බවත් එහිදී පෙ
ඇමෙරිකාවේ කෝටිපති ඉංජිනේරුවෙක් ලංකාවේදි පැවැදි දිවියට
තමා ගිහියෙකු ලෙස සිට වෘත්තීමය ඉංජිනේරුවකු ලෙස සේවය කරමින් හා ව්‍යාපාරිකයකු ලෙස සාර්ථකවෙමින් මේ වන විට මිලියන ගන
ඇමෙරිකාවේ යුද නැවක් කොළඹට
ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Michael Murphy’ නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2024 ජුලි 23) කොළඹ වරායට පැමිණෙන ලද අත
විදුලි රැහැනේ පැටලි කොහුබත් ලොරි ගිනිබත් වෙයි
කොහු තොගයක් රැගෙන එමින් තිබු විශාල ලොරියක් විදුලි රැහැනක පැටලීමේන් ගිනි ගැනිමකට ලක්ව ලොරි රථය හා කොහු තොගය සම්පු
මහාවංශය ලෝක උරුමයක් වෙයි
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පුස්තකාලය සතුමහා වංශය පුස්තකයලෝක උරුමයක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම යුනෙස්
මඩකලපුව පූනොච්චිමුනේහි නිවසක පිපිරීමක්
මඩකලපුව, කාත්තාන්කුඩි පොලිස් වසමට අයත් පූනොචිමුණ ගම්මානයේ නිවසක පිපිරීමක් සිදුව තිබෙනවා.
කොම්පඤ්ඤවීදිය ගුවන් පාලම ජනපති අතින් ජනතා අයිතියට
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය මගින් රුපියල් මිලියන 5278 ක වියදමින් ඉදිකළ කොම්පඤ්ඤවීදිය හා විනිසුරු අක්බාර් මාව
බදුල්ලේ ලොරියක් පෙරළිමෙන් සිව් දෙනෙක් මරුට
බදුල්ල තැන්නපංගුව මාර්ගයේ සොරණාතොට වැලිහිදවංගුව අසලදී අද (5) දහවල් ලොරියක් මාර්ගය හරහා පෙරලීයාමෙන් සිව්දෙනෙකු
දෙවැනි ලෝක යුද්ධයේදී විනාශ වූ නැවක් බලන්න නාවික හමුදාපති හා හිටපු නාවික හමුදාපති කිමිදෙයි
දෙවන ලෝක යුද සමයේදී ජපන් ගුවන් ප්‍රහාර හමුවේ මඩකලපුව ප්‍රදේශයට ඔබ්බෙන් වූ නැගෙනනහිර මුහුදේ ගිලී ඇති රාජකීය නාවි
තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ගක් කිරිමට ලංකාවට ආපු සනුහක්
ශ්‍රී ලංකාවෙන් ඇමෙරිකාවේ පදිංචියට ගොස් එරට ජනාධිපති ජෝ බයිඩන් මහතාගෙන් සමාජ සේවා රන් සම්මාන දිනා ගත් එකොළොස් හැ
ලොව ඉහළම මතක ශක්තියක් ඇති දරුවා ලෙස වෝලන් ලෝක වාර්තා පොතට එක්වූ ෂම්ලාන්
එහිදී අංක, මල්, පලතුරු, කුරුල්ලන්, සතුන්, ධාන්‍ය, එළවළු, මිනිස් සිරුරේ අභ්‍යන්තර අවයව, උරග, කෘමීන්, මල්, මාළු, සිංහල, ඉ
රනිල්ගේ මාතර රැළියට පොහොට්ටුවේ මැති ඇමතිවරු එක්වෙති
ජනාධිපතිවරණයට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රට පුරා පැවැත්වෙන “එක්ව ජය ගමු” ජන රැලි මාල
මේ වසරේ පැමිණි සංචාරකයන් ප්‍රමාණය මිලියනය ඉක්මවයි
2024 වසරේ 01/01 දින සිට මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණි විදේශීය සංචාරකයන් ප්‍රමාණය 06/29 දින දහවල් දශ ලක්ෂය ඉක්මවා ගියහ.
ෆීල්ඩ් මාෂල්ට රට වෙනුවෙන් විශිෂ්ට සේවාවක් ඉටු කළ හැකියි
මෙරට යුද හමුදාවේ එකම ෆීල්ඩ් මාර්ෂල් තනතුර දරන්නේ සරත් ෆොන්සේකා මහතායි. එතුමා යුද අභියෝගය ජයග්‍රහණය කළා පමණක් නොව
ගුවන් හමුදාවේ හෙලිකොප්ටරයක් අරන් යන්න ලොව විශාලම ගුවන් යානයක් කටුනායකට
මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාම සාධක රාජකාරී වල නිරත වී සිටින ශ්‍රී ලංකා ගුවන් හමුදාව සදහා , ඔවුන් සතු ’’ එම්.අයි. - 17 ’
ජනපති දළඳා සමිඳුන් වැඳ පුදා ගනියි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (27) මහනුවරට පැමිණ ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදා ගත්තේය .ජනාධිපතිවරයා මල්වතු අස්ග
නවතා තිබූ සැප බස් රථයේ ලොරියක් ගැටීමෙන් තිදෙනෙක් මරුට, දෙදෙනෙකුට බරපතලයි
මාන්කුලම් පොලිස් වසමේ යාපනය ,මහනුවර ඒ 9 ප්‍රධන මාර්ගයේ පනිච්චන්කුලම් ප්‍රදේශයේ දී ඊයේ (25) රාත්‍රියේ සිදුවු රිය අනත
මම රට භාරගත්තේ රටේ ආර්ථිකය අලුතින් ගොඩනැගීමටයි
තමා රට භාරගත්තේ රටේ ආර්ථිකය අලුතින් ගොඩනැගීමට බව පැවසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ සමඟම රටේ ගොවි ජනතාවගේ ජ
තන්තිරිමලේ ආලෝක පූජාවේ දෙවන දිනය අදයි
විජය පුවත්පත් සමාගම 21වන වරටත් ඓතිහාසික තන්තිරිමලේ පුදබිමේ පවත්වනු ලැබූ ලංකාදීප පොසොන් ආලෝක පූජාවේ දෙවන දිනය අද
තන්තිරිමලය ආලෝක පූජාව දෙවැනි දිනට අදත්
විජය පුවත්පත් සමාගම සංවිධානය කරන ලංකාදීප පොසොන් ආලෝක පූජාව 21 වැනි වරටත් මෙවර , ඓතිහාසික තන්තිරිමලේ රාජමහා විහාරස
කොළඹ ඝණ අපද්‍රව්‍ය කලමනාකරණ ව්‍යාපෘතියේ ඉදිකිරීම් අවසන්
කොලඹ අගනගර ආශ්රිත ඝණ අපද්‍රව්‍ය කලමනාකරණ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සම්පූර්ණයෙන් අවසන් බවත් අගෝස්තු මාසය ව
ජනපතිට මෝදි ළඟම අසුනක්
අඛණ්ඩව තුන්වන වරටත් ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් නරේන්ද්‍ර මෝදි මහතාට ජනාධිපති රනිල් වික්‍රමසි
විශේෂ අවශ්‍යතා ඇති සිසුවා දිනක්වත් පාසල් නොගොස් උපෙළ සමත් වෙයි
කොඳු ඇට පෙළ ඇදවීමේ අසාමාන්‍ය රෝගයකින් පෙළෙන සිසුවෙකු උසස් පෙළ විෂයන් හැදෑරීමට එක් දිනක් හෝ පාසල් නොගොස් නිවසේ
වරකාපොල නිවසක් නාය යයි - සුන්බුන් අතර සිරව සිටි තිදෙනෙක් බේරා ගැනෙති
ඊයේ පටන් වරකාපොලට නොකඩවා ඇඳ හැලෙන වර්ෂාව හමුවේ වරකාපොල, මෙනේරිපිටිය නිවසක් මතට පස් කන්දක් නාය යාමෙන් එම නිවස සම්