ආණ්ඩුවට විරෝධය පළ කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂය විසින් කොළඹ ලිප්ටන් වටරවුම හා විහාරමහාදේවී එළිමහන් රංග පීඨය ආශ්‍ර
Uncategorized
කරපටි බස්සාගේ නව වර්ණ ප්‍රභේදයක්?
කරපටි බස්සාගේ (Collared Scops Owl) ශ්‍රී ලාංකේය උපවිශේෂය වන Otus bakkamoena bakkamoenaගේ තවත් එක් වර්ණ ප්‍රභේදයක් යැයි අනුමාන කළ හැකි බස්සන් ජ
වසරේ විශිෂ්ටතම ක්‍රීඩා මාධ්‍යවේදියා පැතුම්
මෙවර ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම ක්‍රීඩා මාධ්‍යවේදියාට (සිංහල මාධ්‍ය) හිමි සම්මානය ’අද’ ප
ඇන්ටනොවු යානයක් මත්තලට
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත අද (31දා) පස්වරු 1.40කට පමණ ඇන්ටනොවු වර්ගයට අයත් ADB 2540 වර්ගයේ ගුවන් යානයක් පැමිණ තිබේ
මහවෙල - දිඹුල්ගමුව බස් රථ 2ක් ගැටී 27ක් රෝහලට
මහනුවර - යාපනය ඒ නවය මාර්ගයේ මහවෙල - දිඹුල්ගමුව ප්‍රදේශයේදී අද (31දා) උදෑසන සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 27 දෙනෙ
කොකාවිල් දළ ඇතාගේ ජීවිතය අනතුරේ
කිලිනොච්චිය, කොකාවිල් රක්ෂිතයේ දිවිගෙවන දළ ඇතා මේ දිනයන්හි ඒ-9 මාර්ගය අසල සැරිසැරීම හේතුවෙන් එම සත්ත්වයා දඩයම්කර
කතරගම පෙරහර
ඓතිහාසික රුහුණු කතරගම දේවාලයේ අවසන් රන්දෝලි පෙරහර වීදි සංචාරය කෙරිණි.
පිටිසර පන්සල් සඳහා ආධාර එකතු කළ පිණ්ඩපාත චාරිකාවක්
කොළඹ පැවැති පිණ්ඩපාත චාරිකාවේදී එකතු වූ ආධාර සියල්ලම පිටිසර පන්සල් වෙත යොමු කිරීමට නියමිතය.
උසස් ජාතික ඩිප්ලෝමා සිසුන්ට කඳුළු ගෑස් ප්‍රහාරයක්
කොළඹ ලෝටස් වටරමුවේදී විරෝධතාව විසුරුවා හැරීම සඳහා පොලීසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කළේය.
රජයේ මුද්‍රණාලයේ වංචා ඉහළ ගිහින් - සේවක විරෝධයක්
ඉල්ලීම් 20ක් මුල් කර ගනිමින් මෙම විරෝධතා ව්‍යාපාරය පැවැත් වූ අතර එහිදී වෘත්තීය සමිති එකමුතුවේ කැදවුම්කරු සරත් ලා
ජපන් - ලංකා විද්‍යුත් ත්‍රිරෝද රථයක්
මෙහි පළමු කාණ්ඩය 2020 වසර මැදදී සූදානම් වන අතර එය සමුරායි ලෙස නම්කර ඇත.
රුහුණු කතරගම ඇසළ මහා පෙරහර මංගල්‍යය
කතරගම ඇසළ මංගල්‍යය ලබන 27 වැනිදා දක්වා පවත්වා 28 වැනිදා උදෑසන මැණික් ගඟේ ජීවමාලි තොටුපොළේදී දිය කැපීමේ මංගල්යයෙන
Air Force Mini Air Tattoo – 2018
ජුලි 20 දා සිට 22 දා දක්වා මෙම සංදර්ශනය පැවැති අතර අවසන් දිනයේදී PT – 06 වර්ගයේ ගුවන් යානා මගින් සිදු කරන ලද ගුවන් කරනම්
ජනපති-අගමැති ආරක්ෂක ඩොලී මඩකලපුවේදී අවසන් ගමන් යයි
මඩකලපුව පොලිසියේ විශේෂ අංශයේ වෙඩි බෙහෙත් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය සෝදිසියේ නිරතව සිටි ඩොලී නමැති පොලිස් නිල සුනඛය
අගමැතිගේ උත්සවයට විජයකලාත් එයි
එමෙන්ම නිරන්තයෙන් රජයවිවේචනය කරන උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතාද එක්ව සිටියේය. ඊට අමතරව ද්
පාසල් ප්‍රජාව ජුලි 26ත් වර්ජනයකට
ගරුවරු, විදුහල්පතිවරු හා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් ඇතුළු අධ්‍යාපන සේවාවන්වල නිලධාරීන් එක්ව ඒකාබද්ධ එක්
ශීතාගාර සහිත පළමු ත්‍රිරෝද රථය හඳුන්වා දෙයි
මැලේසියානු සමාගමක් විසින් නිෂ්පාදනය කරන මෙම ත්‍රිරෝද රථයේ ශීතාගාර සූර්ය බලයෙන් ක්‍රියාත්මක වේ. මේ නිසා විදුලිය
මිහින්තලා අභය භූමි කලාපයේ පරිසර විනාශයක්
මිහින්තලා අභය භූමියට අයත් වනජීවී කලාපයේ අක්කර සිය ගණනක් එළිපෙහෙළි කරමින් මහා පරිමාන පරිසර හානියක් සිදුකරමින් ස
ක්‍රිකට් ක්‍රීඩකයෝ අපේකෂා රෝහලට
ක්‍රිකට් ඒඩ් අරමුදල මගින් රුපියල් මිලිනයක් වටිනා ඖෂධ අපේක්ෂා රෝහල වෙනුවෙන් මෙහිදී පරිත්‍යාග කරනු ලැබීය.
රජරට සිසුන් කොළඹ විරෝධයක
තවදුරටත් ශිෂ්‍ය සුබ සාධන කටයුතු විධිමත් කරන ලෙස ඉල්ලමින් ඔවුන් මෙම විරෝධතාව පැවැත්විය.
ප්‍රංශ ජයග්‍රහණ සැමරුම - දෙදෙනෙක් මරුට, තුන්සීයක් අත්අඩංගුවට
එම සැමරීම කෙතරම් දුරට සීමා රහිතව සිදුවූවාද කිවහොත් ක්‍රීඩා ලෝලීන් දෙදෙනෙක් මිය ගොස්, තවත් 300කට ආසන්න පිරිසක් පොලී
නව සංග්‍රාමික කිමිදුම්කරුවන් 40කට නිල ලාංඡන පළඳවයි
නිලධාරින් 2 ක් සහ සෙසුනිලයින් 38 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඉරිදා (15දා) දින මුලතිව්, නයාරු මුහුදු වෙරළට ආසන්නව පැ
ඉහළ කොත්මලේ වාන් දොරටුවක් විවෘත කරයි
ජලාශයේ වාන් දොරටුව විවෘත කිරීමත් සමග කොත්මලා ඔයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බැවින් ඔයේ ජලය පරිහරණය කරන ජනතාවට ප්‍රවේශ
පාපන්දු ලෝක කුසලානය ප්‍රංශයට
අවසන් මහ තරගයේදී ක්‍රොඒෂියාව ගෝල 4-2ක් ලෙස පරාජයට පත්විය.
ඓතිහාසික රුහුණු කතරගම ඇසළ මහා පෙරහර මංගල්‍යය
ඓතිහාසික රුහුණු කතරගම දේවාලයේ පැවැත්වෙන ඇසළ මංගල්‍යය පෙරේදා (13දා) අති උත්කර්ෂවත් අයුරින් ආරම්භ විය. කතරගම ඇසළ පෙ
හසලක ගාමිණි 27 වැනි අනුස්මරණය අලිමංකඩදී
හසලක කෝප්රල් ගාමිණී කුලරත්න අභීත රණවිරුවාගේ 27 වැනි අනුස්මරණ උත්සවය ඊයේ (14දා) අලිමංකඩ යුද හමුදා කඳවුරේදී උත්සවාක
තායිලන්ත ආයෝජකයන්ට ලංකාවෙන් කර්මාන්ත කලාපයක්
තායිලන්ත ආයෝජකයන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ විශේෂ ආයෝජන හා කර්මාන්ත කලාපයක් පිහිටුවීමටත්, ද්විපාර්ශවික සහයෝගයෙන්
තායිලන්ත අගමැති පිළිගැනීම ජනපති - අගමැති ප්‍රධානත්වයෙන්
දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි තායිලන්ත අගමැති ජෙනරල් ප්‍රයුත් චාන් ඕ චා මහතා සහ ඔහුගේ ආර්යාව ඇතුළු දූත පි
බස්නාහිර පළාත් සභා නව ගොඩනැගිල්ල ජනපති විවෘත කරයි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති Anchorබස්නාහිර පළාත් සභා නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්
තායි අගමැති පැමිණෙයි
මෙම සංචාරය සඳහා එම අග්‍රාමාත්‍ය ආර්යාව මෙන්ම එරට 40 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක්ද පැමිණ සිටියහ.