ඉන්දියාවේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර
Uncategorized
SEYLAN COLOMBO MOTOR SHOW
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන රථ දැක්ම පෙරවරු 10 සිට රාත්‍රී 10 දක්වා පැවැත්වෙ
ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදීප - 2018
සාහිත්‍ය, කලා සහ සන්නිවේදන යන ක්ෂේත්රවලින් විශිෂ්ටතා දැක්වූවන් මෙහිදී ඇගයීමට ලක් වූ අතර මහාචාර්ය පූජ්‍ය පාතේ
’ප්‍රධාන ලේකම්තුමනි සීනි බෝල එපා ගැටලු විසඳනු’
කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්තනෝමතික ක්‍රියාවලට එරෙහිව බස්නාහිර පළාත් කෘෂිකර්ම උපදේශක සංගමය විසින් අ
ලොව දෙවැනි විශාලම ගුවන් යානය මත්තට එයි
ලොව දෙවැනි විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානයක් වන ඇන්ටනොවූ AN 124 ගුවන්යානය අද (17දා) දහවල් 12.20 ට මත්තල ගුවන්තොටුපළට ගො
මන්ත්‍රී ජොන්ස්ටන් නිදොස් කොට නිදහස්
සතොස ආයතනයේ සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් පැවැත්වූ නඩු විභාගයේ තීන්දුව ලබාදුන් කුරුණෑගල මහා
තෙඹුවන සැරයන්ට රු. ලක්ෂ 10ක් - යළි සේවයේත් පිහිටුවයි
තෙඹුවන නගරයේ සිදු වූ ආන්දෝලනාත්මක සිදුවීමක් හේතුවෙන් තාවකාලිකව සේවය අත්හිටුවා තිබූ පොලිස් සැරයන් සනත් ගුණවර්ධ
ජගකොස හිටපු සභාපති නිසා බෙදීමක්
හිටපු සභාපතිවරයාගේ සේවය අගයමින් තවත් පිරිසක් එම ස්ථානයේ රැඳී සභාපතිවරයා නැවත පත්කරන ලෙසත්, ඔහුගේ සේවා කාලය තුළ ඔ
මාර්ගයේ කොටසක් සමග නිවාස 4ක් කාසල්රී ජලාශයට
නෝර්වුඩ් නිව්වැලිගම ප්‍රදේශයේ හැටන් බගවන්තලාව බලංගොඩ මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ අඩි 100 පමණ කොටසක් සහ ඒ අසල පිහිටි
ලුණුගම්වෙහෙර අනතුරකින් 50ක් රෝහලේ
ලුණුගම්වෙහෙර නගරාසන්නයේදී අද (12දා) බස්රථ දෙකක්එකිනෙක ගැටීමෙන් මගීන් 50 කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි පොලිස් මාධ
රොනී ලීච් දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි
අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන හා රංගන ශිල්පී රොනී ලීච් මහතාගේ දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවසන් ගෞරව දැ
සෙල්ලකතරගම වල්ලි අම්මා කෝවිලේ නිදන් හෑරීමක්
සෙල්ලකතරගම වල්ලිඅම්මා රජමහා විහාරස්ථානයට අනුබද්ධ වල්ලිඅම්මා කෝවිලේ මහාපරිමාණ වශයෙන් නිධන් හාරමින් සිටින බව ර
කැති, උදලු රැගෙන වෙල්ලස්ස ජනතාව කොළඹට
වෙල්ලස්සේ ඉඩම් බහුජාතික සමාගම්වලට ලබාදීමට ගෙන තිබෙන තීරණය අවලංගු කරන ලෙස ඉල්ලා එම ප්‍රදේශවල මහා සංඝරත්නය හා ජනත
කටින් පිළිතුරු ලියා ශිෂ්‍යත්වය සමත් දිනූෂා
ඇය කඩඉම් ලකුණු අභිභවා නොගියත් සමත් ලකුණු ප්‍රමාණය අභිභවා යෑමටද සමත්වී සිටින්නීය
ලංකා - මාලදිවයින් ජනපතිවරු හදිසියේ හමුවෙති
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මාලදිවයින් ඡන්දයෙන් පත්වූ නව ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලි මහතා අතර හද
අකිලට නීතිය නැත්ද?
ඊයේ පාර්ලිමේන්තු පාරේ පැවැති අධික රථවාහන තදබදය හේතුවෙන් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා යතුරු පැදියක් නවත්ව
විශ්‍රාමිකයන් මහ පාරට
2016 විශ්‍රාම වැටුප් විෂමතාවට විසඳුමක් ලබාදීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් රාජ්‍ය සේවා විශ්‍රාමිකයන් විස
පිදුරුතලාගල කඳු මුදුනේ සිට නව තැපැල් සේවාවක්
ශ්‍රී ලංකාවේ උසම ස්ථානය වන පිදුරුතලාගල කඳුමුදුනේ තැපැල් පෙට්ටියක් ස්ථාපිත කර තැපැල් සේවයක් ආරම්භ කිරීමට ශ්‍රී
මෛත්‍රීගේ සහාය ෆෝ ඉල්ලයි
මත්ද්‍රව්‍ය නිවාරණයට, වෛද්‍යවරුන්ගේ පුහුණුවට, ආරක්ෂක අංශ පුහුණුව, නීති ක්ෂේත්රය යන ක්ෂේත්රවල සහාය සීෂෙල්ස් ර
ලන්ඩන් කොටස් වෙළඳපොළ අගමැති විවෘත කරයි
සඳුදා පෙරවරු 08 ට විශේෂ ආරාධිතයෙකු ලවා ලන්ඩන් කොටස් වෙළදපොළ සමාරම්භ කරවීම ඈත අතීතයේ සිට පැවතෙන සම්ප්රදායකි.
විජයකලාට ඇප
ජාතීන් අතර අසමගිය ඇතිකිරිමේ ප්‍රකාශයක් කිරිමේ චෝදනා යටතේ අත්අඩංගුවට පත්වූ විජයකලා මහේෂ්වරන් රුපියල් ලක්ෂ 5ක ශර
කොළඹ මැරතන් තරගයේ ජය කෙන්යානුවන්ට
සමස්ත මැරතන් තරගය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6500කට වැඩි සංඛ්‍යාවක් සහභාගි වූහ. ඔවුන් අතර රටවල් 45ක නියෝජනය කරමින් ඉද
රාල් මඩුව වැවේ බැම්ම කැඩෙයි
රාල් මඩුව වැව අක්කර 500 ක පමණ ජල ධාරිතාවකින් සමන් විත වැවක් වන අතර වැවේ ජලය උපයෝගි කර ගනිමින් කුඹුරු අක්කර 150 ට වැඩි ප්
කළාඔයේ ජල මට්ටම ඉහළට - පරණ පුත්තලම පාර වසයි
කළාඔයේ ජල මට්ටම ඉහළ යාමත් සමග පුත්තලම පැරණි මන්නාරම මාර්ගය තාවකාලිකව වසා දැමිමට තීරණය කළ බව පුත්තලම ආපදා කළමණාකර
හික්කඩුවේදී දුම්රිය ලොරි ගැටුම
හික්කඩුව, වෑවල දුම්රිය හරස් මාර්ගයේ ගමන් කළ ලොරියක් දුම්රිය ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙක් තුවාල
වකුගඩුවේ තිබූ කිලෝ දෙකක ගලක් ඉවත් කළ සැත්කම
පසුගිය 2දා මෙම ශල්‍යකර්මය සිදුකර ඇත. සර්පයෙකු දෂ්ඨ කිරීම හේතුවෙන් රෝහල්ගත කළ රෝගියා පිළිබඳව කළ එක්ස් කිරිණ පරීක්
සිංහරාජ පරිවාරයක ගස් විෂ රසායනික ද්‍රව්‍ය දමා මරා දමයි
ලෝක උරුම සිංහරාජ වනාන්තරයේ පරිවාර කුඩුමීරිය වැසි වනාන්තරය උග්‍ර විෂ රසායන ද්‍රව්‍ය යොදා මහා පරිමානයෙන් විනාශ ක
ඉහළ කොත්මලේ ස්වයංක්‍රීය වාන් දොරටු දෙකක් විවෘත වෙයි
ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් තවදුරටත් විවෘත කර තැබිමට එම විදුලි බලාගාර ඉන්ජිනේරුවන් කටයුතු කර තිබෙනවා.
බංග්ලාදේශයේ ෂහිදුල් නිදහස් කර ගන්න ලංකාවේ නිහඬ විරෝධයක්
ඔහු ශ්‍රි ලංකාවට පැමිණ ශ්‍රී ලංකාවේ ජන ජීවිතය සම්බන්ධයෙන් ඡායාරූප ලබාගැනීමට කටයුතු කර තිබුණි.