එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානය කරන විරෝධතාව මේ වන විට ආරම්භ වී තිබේ.
Uncategorized
අද පාර්ලිමේන්තුව
ජනපතිවරයාගේ ගැසට් නිවේදනය අනුව අද පාර්ලිමේන්තුව රැස්විය.
පාර්ලිමේන්තුව අසළ උණුසුම්කාරී තත්ත්වයක්
පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ මේ වන විට උණුසුම්කාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති බව වාර්තා වෙයි.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව අතුරු තහනම්
කැලණිය - යක්කල සිසු විරෝධයක්
කැලණිය විශ්වවිද්‍යාලයේ හා යක්කල ආයුර්වේද වෛද්‍ය ආයතනයේ ගැටලු විසඳන ලෙස සිසුවෝ ඉල්ලති
පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට විරුද්ධ පෙත්සම් විභාගය කල් යයි
පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට විරුද්ධ පෙත්සම් විභාගය හෙට (13දා) පෙ.ව. 10 තෙක් කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු කළේය.
පාර්ලිමේන්තුව අද රාත්‍රියේ විසුරුවයි ?
පාර්ලිමේන්තුව අද (09දා) මධ්‍යම රාත්‍රියේ විසුරුවා හැරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි වාර්තා
ජන බලය විරෝධතා රථ පෙළපාළිය
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම විසින් අද (08දා) සංවිධානය කරන ලද ‘ජන බලය විරෝධතා රථ පෙළපාළිය’ කොළඹ
ගාලු පිටියේ නිර්වස්ත්‍රව දුවයි
ගාලු පිටියේ පැවැත්වෙන ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේදී ඉනිම් විවේකයේදී නිර්වස්ත්‍ර වූ ප්‍රේක්ෂකයෙක් පිටිය හරහා දිව
මහ සඟ සමුළුව ඇරඹේ
ජාතික හෙළ උරුමය සංවිධානය කළ මහ සඟ සමුළුව කොළඹ නව නගර ශාලාවේදී ආරම්භ විය. ‘පාර්ලිමේන්තුව වහා කැඳවා ප්‍රජාතන්ත්‍රව
සාර්ථකම වමත් පන්දු යවන්නාගේ සමුගැනීම
සාර්ථකම වමත් දඟ පන්දු යවන්නා වන ශ්‍රී ලංකාවේ රංගන හේරත් සිය අවසන් ටෙස්ට් තරගයට අද ගාල්ලේදී එක්වීය.
ජන මහිම ජන රැළිය
ජන මහිම ජන රැළිය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේ
කොළඹ පෝස්ටර්
මෙම දැන්වීම් මහින්ද - මෛත්‍රී හමුවට සුබ පතා ඔවුන්ගේ ආධාරකරුවන් ප්‍රදර්ශනය කර ඇතත් එයින් අවසානයේදී ගැටලු ඇති වන්න
පරාක්‍රම සමුද්‍රයෙන් තත්පරයට ඝන අක්කර අඩි 14000ක් ජලය පිටවෙයි
පවතින වර්ෂාව හේතුවෙන් පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු සියල්ලම අද උදෑසන විවෘත කිරීමට පියවර ගත් බව පොළො
මහින්ද දුමින්ද සමග උඩමළුවට
උඩමළුව,රුවන්වැලි සෑය,මිරිසවැටිය ඇතුළු පූජා භූමි වන්දනා කිරීමට මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (04දා) දිනයේදී අනුරාධපුරයට
කුමන්ත්රණකාරී බලපොරයට එරෙහිව ජනතාව පෙළගස්වනවා
මෛත්‍රි,මහින්ද,රනිල් ත්‍රිත්වය දියත් කර ඇති කුමන්ත්රණකාරී බලපොරයට එරෙහිව ජනතාව පෙළගස්වන බව ප්රජාතන්ත්රවාද
එජාපෙ හා ජවිපෙ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට
කතානායක කරු ජයසූරිය මහතා හමුවීම සඳහා එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන
වෝඩ් පාර පැය තුනක් අවහිරයි
වෝඩ් ප්‍රදේශ මාර්ගය පැය 03කට අධික කාලයක් අවහිර කරමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිටදී මෙම විරෝධතා ව්
ලෝකයේ උසම ප්‍රතිමාව ඉන්දියාවේදී විවෘත කරයි
ලෝකයේ උසම ප්‍රතිමාව ඉන්දියාවේදී විවෘත කරනු ලැබීය. ඉන්දීය රුපියල් බිලියන 29.9ක වියදමින් ඉදිකළ මෙම ප්‍රතිමාව මීටර් 182
ජනබලයට ගරු කරනු පාර්ලිමේන්තුව වහා කැඳවනු
ජනබලයට ගරු කරනු පාර්ලිමේන්තුව වහා කැඳවනු යන තේමාව යටතේ එක්සත් ජාතික පක්ෂය සංවිධානය කළ විරෝධතාව කොල්ලුපිටියේදී
අර්ජුනට ඇප
කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අර්ජුන රණතුංග මහතා රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදා හැරියේය.
ලයන් එයාර් ගුවන් යානය අනතුරක
ඉන්දුනීසියාවේ ජකාර්තා ගුවන් තොටුපොළින් පිටත්වූ ලයන් එයාර් ගුවන් යානය අනතුරට පත්ව ඇති බව තහවුරු වී තිබේ.
මහින්ද දිවුරුම් දීමේ ඡායාරූප
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මිට සුළු මොහොතකට පෙර අගමැති ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම්
ජමාල් ඛශෝගීට සාධාරණය ඉල්ලයි
සෞදිය විසින් ඝාතනය කෙරෙනු බව පැවසෙන මාධ්‍ය‘වේදී ජමාල් ඛාශෝගීට සාධාරණයක් ඉල්ලා අද (25දා) පෙරවරුවේ වෘත්තිමය වෙබ් මා
‘එක් තීරයක් එක් මාවතක්’ අවුරුදු පහයි
චීන ජනාධිපති ෂි ජන්පින් මහතාගේ සංකල්පයක් වන 21 වැනි සියවසේ සේද මාවත හෙවත් ’එක් තීරයක් - එක් මාවතක්’ සංවර්ධන උපායමා
උන් හිතුමතේ අපි හාමතේ
දිනක වැටුප රුපියල් 1000ක් කරන ලෙස ඉල්ලමින් වතු කම්කරුවන් පැවැත්වූ විරෝධයක් අද පෙරවරුවේ කොළඹ ගෝල්ෆේස් පිටියේදි පැව
පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 6ක් විවෘත කරයි
පවතින දැඩි වර්ෂාව හෙතුවෙන් පරාක්‍රම සමුද්‍රයේ ජල ධාරිතාව අක්කර අඩි එක් ලක්ෂ දාසය දාහක් ඉක්ම ගොස් ඇති බැවින් වා
ජවිපෙ පාරට බසියි
වත්මන් ආණ්ඩුවේ පාලනය යටතේ පොදු ජනතාවගෙන් කිසිවෙකු සතුටින් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
’ප්‍රජාව අපි - ප්රජාතන්ත්රවාදය අපමයි’ තරගයේ තෑගි දෙයි
’ප්‍රජාව අපි - ප්රජාතන්ත්රවාදය අපමයි’ යන තේමා යටතේ දීප ව්‍යාප්තව චිත්‍ර තරගය පැවැත්වූ අතර එහිදී ජයග්‍රහණය කළ ස
එජාප ආදි කර්තෘ ගුණ සැමරේ
නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස්. සේනානායක, අමද්‍යප ව්‍යාපාරයේ පුරෝගාමී එෆ්.ආර්. සේනානායක, සිව