මේ වසරේ ගතවූ කාලසීමාවේදී පොලීසිය විසින් රුපියල් මිලියන 5166 ක වටිනාකමකින් යුත් හෙරොයින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. එ
Uncategorized
මහින්දට අලුත් කුන්තයක්
මහින්ද රාජපක්ෂ මහතා ජනපති වශයෙන් කටයුතු කරන විට සෑම විටම සිය අත් මත තබාගත් මෙය බොහෝ දෙනෙක් හැඳින්වූයේ ’කුන්තය’ ල
ජනපතිවරයාට එරෙහිව වෘත්තීය සමිති විරෝධතාවය
ජනාධිපතිවරයා වහාම තනතුරු වලින් ඉල්ලා අස්විය ලෙස ඉලකරමින් වෘත්තීය සමිති මහජන සංවිධාන අද (05) කොටුව දුම්රිය පොළ ඉදිර
අතුරුදහන් වූවන්ගේ නිහඬ උපවාසය
ව්‍යවස්ථාව සුරකින ලෙස බල කරමින් අතරුදහන් වූවන්ගේ පවුල් එකමුතුව අද උදෑසන අලුත් කඩේ උසාවිය ඉදිරිපිටදි නිහඬ උපවාස
රනිල් වික්‍රමසිංහ මහතා මාවත් විනාශ කළා - ජනපති
ප්රශ්නය හැදුවේ මම නෙමෙයි. රනිල් වික්රමසිංහයි. ඒ දේශපාලන කරුමය රට වෙනුවෙන් අපි පිං කරලා විසඳගමු.
සරසවි සිසුන්ට ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්
විශ්වවිද්‍යාලය සිසුන් විසින් පැවැත්වූ විරෝධතාවක් විසුරුවා හැරීම සඳහා පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල
M11 දුම්රිය එංජිමත් ලංකාවට එයි
ශ්‍රී ලංකා දුම්රිය සේවය වෙනුවෙන් යොදා ගැනීමට නියමිත M11 දුම්රිය ශ්‍රී ලංකාවට රැගෙන විත් තිබේ.
පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ පෙත්සම් විභාගය ඇරඹෙයි
පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට පක්ෂව හා විපක්ෂව ගොනු කළ පෙත්සම් විභාග කිරිම හත් පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මී
බෙදුම්වාදි ලිපි ලේඛන කුණු කූඩයට දමා ජනතා පරමාධිපත්‍ය සුරැකිය යුතුයි - ගෙවිඳු
බෙදුම්වාදි ලිපි ලේඛන කුණු කූඩයට දමා ජනතා පරමාධිපත්‍ය අයිතිය සුරකින ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉ
මෛත්‍රී - මහින්ද ආණ්ඩුවේ දෙවැනි කඳුළු ගෑස් ප්‍රහාරයත් එල්ල වෙයි
රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් පැවැත්වූ විරෝධයට කොළඹදී පැවැත්වූ විරෝධයක් විසුරුවා හැරීමට පොලීසිය ජල හා කඳු
හිතින් යන අතින් අල්ලා නවත්තන්නට බෑ
වසන්ත ආවා, වසන්ත ගියා,ආයෙත් ආවා, ආයෙත් ගියා. වසන්ත කොහොන් නතර වෙයිද? ඒත් අපිට මේ දවස්වල ඇහෙන්නේ ‘’ හිතින් යන අය අතින
S13 දුම්රිය ශ්‍රී ලංකාවට පැමිණෙයි
ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දියාවේදී නිපදවන ලද S13 බලවේග කට්ටල දුමිරිය ඊයේ (02දා) කොළඹ වරායට නැව් මගින් ගෙන්වා තිබේ.
වව්නතිව්හිදි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අභිරහස් ලෙස මිය යයි.
මඩකලපුව කෝට්ඨාසයේ වව්නතිව් පොලිස් ස්ථානයට අනියුක්ත මාර්ග බාධකය රජකාරියේ යෙදී සිටී පොලිස් කෝස්තාපල්වරුන් දෙදෙ
මොරගහකන්ද වාන් දොරටු විවෘත කිරීම ජනපති බලයි
කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ අවසන් වාරි ව්‍යාපෘතිය වන මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු ජනාධිපති මෛත්‍රීපාල සිර
යොවුන් නිර්මාණකරුවෝ දෙදෙනෙක් දේශපාලනඥයින් අතින් යෞවන සම්මාන ගැනීම ප්‍රතික්ෂේප කරති
40 වැනි යෞවන සම්මාන උලෙළ පෙරේදා (28දා) නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්විණි. එහිදී සම්මානලාභීන් දෙදෙනෙකු වූ කසුන් චතුරංග
දැන් හම්බන්තොට වරාය ජනසතු කරාද අප්පච්චි? පාඨලි
ජාතික හෙළ උරුමයේ මහලේකම් පාඨලී චම්පික රණවක මැතිතුමා මෙම අදහස් පළකළේ කළුතර පැවතී යුක්තියේ ජනහඬ ජන හමුවකට එක්වෙමි
ගැටුවානට අද උදෑසන ආ අමුතු දේ
කුරූණෑගල ගැටුවාන ධීවර සංස්ථාවට පිවිසෙන මාර්ගය අසල පිහිටි වෙල්යායක අද අලුයම සිට ඉතා විශාල ප්‍රමාණයේ සුදු පැහැති
කිලිනොච්චියේ මහවිරු සැමරුම පැවැත්වෙයි
නොවැම්බර් 27දාට යෙදී ඇති මහවිරු සැමරුමේ ප්‍රධාන සැමරුම් උත්සවය කිලිනොච්චිය කනකපුරම් මහවිරු සුසාන භූමියේදී මිය ග
ඉන්දියාවෙන් ලංකාවට එන අලුත්ම දුම්රිය
ඉන්දියාවේ නිශ්පාදිත S 13 දුම්රිය නියමිත කාලසීමාවේදීම ලංකාවට ලබාදීමට හැකි වූ බව ඉන්දියාව සඳහන් කරයි.
මැතිවරණයක් ඉල්ලා කොළඹ උද්ඝෝෂණයක්
ලංකා ගමනාගමන මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක් නියෝජ
ආණ්ඩුව දෙවැනි දිනයටත් පාර්ලිමේන්තුව වර්ජනය කරයි
එක්සත් ජනතා නිදහස් සන්ධානය දෙවැනි දිනටත් අද පාර්ලිමෙන්තුව වර්ජනය කිරිමට තීරණය කර තිබේ. කෙසේ වෙතත් විපක්ෂ මන්ත්
යාපනය සරසවිය මහවිරු සැමරුමට සූදානම්
අදට (27දා) යෙදී ඇති මහවිරු සැමරුම් වැඩසටහන වෙනුවෙන් විශ්ව විද්‍යාලයේ යුද්දයේදී මිය ගිය අය සිහිකිරීමේ සැමරුම් ස්මා
ප්‍රජාත්‍රන්තවාදයට ගැසීම මෛත්‍රී - මහින්ද කණ්ඩායම නතර කළ යුතුයි - එජාප නායක
දේශාපලන අස්ථාවරභාවයන් රට තුළ ඇතිකරමින් රටේ ප්‍රජාත්‍රන්තවාදයට පයින් ගසා මෛත්‍රී - මහින්ද කණ්ඩායම යන මේ ගමන නතර ක
අධිකරණ නියෝගය නොතකමින් යාපනය සිසුන් ප්රභාකරන්ගේ උපදිනය සමරයි
අධිකරණ තහනම් නියෝගයක් පැවතියද අද (26දා) අළුයම කොටි නායක ප්රභාකරන්ගේ උපන්දින සැමරුමක් යාපනය විශ්විද්‍යාල සිසුන්
ඌව වෙල්ලස්ස අරගලයේ 200 වැනි සැමරුම
ඌව වෙල්ලස්ස නිදහස් අරගලයට වසර 200 ක් පිරීම අනුස්මරණය කරමින් රට වෙනුවෙන් දිවි පිදූ කැප්පෙටිපොළ වීරවරයා ප්රමුඛ දහ ද
පාර්ලිමේන්තුව නැවත් කල් තබයි
පාර්ලිමේන්තුව නැවතත් නොවැම්බර් මස 27 දා ප.ව. 1.00 දක්වාත්, 29 දා පෙරවරු 10.30 දක්වාත් කල් තැබීමට කථානායක කරු ජයසූරිය මහතා යෝ
ආණ්ඩුවට එරෙහිව සත්‍යග්‍රහයක්
වත්මන් ආණ්ඩුවට එරෙහිව දඹර අමිල හිමි ඇතුළු සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති ක්‍රියාකාරීන් පිරිසක් විහාර මහා දේවී
සන්සුන් වූ පාර්ලිමේන්තු සැසිය
අද දිනයේ පැවැති පාර්ලිමේන්තු සැසිවාරය බොහෝ දෙනෙක් අපේක්ෂා නොකළ අයුරින් සන්සුන් ලෙස අවසන් වූ විය. මේ එහි නොදුටු ද
පාර්ලිමේන්තුවේ තෙවැනි දිනයේ නොදුටු දසුන්
අඛණ්ඩව තෙවැනි දිනයටත් අද දිනයේදී පාර්ලිමේන්තුව උණුසුම් විය. මේ එහි අවස්ථා කිහිපයක් අද කැමරාවේ සටහන් වූ අයුරුයි.
පාර්ලිමේන්තුවේ දෙවැනි දිනයේ නොදුටු දසුන්
දෙවැනි දිනයට අද පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී දැඩි නොසන්සුන් කාරී තත්ත්වයක් ඇතිවිය.