කොස්ගම පොලිස් ස්ථානයේ නව ගොඩනැගිල්ල විවෘත කිරිමේ අවස්ථාවේදී මෙම ඡායාරූප ගනු ලැබුවා.
Uncategorized
මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය 31 දා විවෘතයි
මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ
සටනට සූදානම
ඉදිරියේදී පැවැත්විමට නියමිත ජනපතිවරණය පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.
යෝජිත ප්‍රතිත්‍රස්ත පනතට එරෙහිව සරසවි සිසුහු විරෝධතාවයක
ගෙන ඒමට යෝජිත ප්‍රතිත්‍රස්ත පනත හකුළාගන්නා ලෙස බල කරමින් සහ සරසවි අඩපණ කිරීමට ආණ්ඩුව ගෙනයන කුමන්ත්රණකාරී වැඩප
විල්පත්තු ඉඩම් දී ඇත්තේ 2013 - පරිසර නි ඇමති
විල්පත්තුපත්තු විලාත්තිකුලම් ප්‍රදේශයේ ඉඩම් කට්ටිකොට ලබා දී ඇත්තේ 2013 වසරේදී පැවති රජයෙන් බව පරිසර රාජ්‍ය අමාත්
ක්ලිෆර්ඩ් කුසලාන පිළිමලුන් පිටුදැකීමේ රග්බි තරගාවලිය - 2019
ක්ලිෆර්ඩ් කුසලාන අන්තර් සමාජ පිළිමලුන් පිටුදැකිමේ රග්බි තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමට හැව්ලොක් කණ්ඩායම ස
වසා දමා ඇති සම සෞඛ්‍ය පිඨය ඉල්ලා රුහුණු සරසවි සිසුහු විරෝධතාවයක
අත්තනෝමතික ආකාරයට වසා දමා ඇති රුහුණු විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය පීඨය වහාම විවෘත කරන ලෙස ඉල්ලමින් අද (21දා) අන්තර් ව
SLBC සභාපති මාලක තල්වත්ත වැඩ භාර ගනියි
ක්‍රියාකාරී අධ්යක්ෂ හෙරල් සේනාධීර
බස් වලට කරන්න පුළුවන් හොඳ වැඩක්
“පොතක් සමග ගමනක්” යන මැයෙන් ජංගම පුස්තකාලයක් පානදුර - රත්නපුර පෞද්ගලික බස් රථයක ස්ථාපිත කිරීමේ ප්‍රථම වැඩසටහන පා
හැමකෙනාටම ගොඩ එන්න උත්තරය මමයි - ගෝඨා
සිංහල බෞද්ධයන්ගේ ඡන්දවලින් තමයි ඕනෑම ආණ්ඩුවක් පෙරෙලෙන්නේ ඇතිවෙන්නේ. සුදුස්සාට නියම තැන දිය යුතුයි. අපි ඒක ප්‍රා
මුදුණ යන්ත්‍රය කපා සේවකයාගේ අත බේරාගත් ව්‍යාපාරිකයා අවධානමක
ඔහු සිය සේවකයාගේ අත බේර ගැනීමට කටයුතු කළ ආකාරය බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්විය. ඒ වෙනුවෙන් ඔහුට සම්මාන පවා හිමිවිය. ක
සිංගප්පූරු ඇකඩමි දැල්පන්දු කණ්ඩායමේ ශ්‍රි ලංකා සංචාරය
මෙම වසරේ ජූනි මස 05 වැනිදා ජපානයේ පැවැත්වීමට නියමිත ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියට පෙරහුරුවක් ලෙස ශ්‍රි ලංකා
ආරුවක්කාලු කසළ ව්‍යාපෘතියේ විරෝධය කොළඹට
යෝජිත අරුවක්කාලු අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය තුළින් පුත්තලම හා අවට ප්‍ර‘දේශවල පරිසරයට හා මහජනතාවට බලපෑම් එ
පුත්තලම අනතුරකින් සිවු දෙනෙක් මරුට
කාන්තාවන් තිදෙනෙක් හා එක් පිරි පුද්ගලයෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත
ගාල්ල - දෙවට උණුසුම් වෙයි
ගාල්ල දෙවට මුහුදු තීරයේ ඉදිකර ඇති අනවසර ඉදි කිරිම් ඉවත් කිරිමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව අද (15දා) සුදානම් වූ අව
නෙළුම් කුලුනේ වැඩ ගොඩක් ඉවරයි
ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා නෙළුම් කුළුණ පරිශ්‍ර‘යේ නිරීක්ෂණ චාරිකාව
වෙඩිවැඳුණු අලියෙකුට මින්නේරියේදී ප්‍රතිකාර
පොලොන්නරුව මින්නේරිය ජාතික වන උද්‍යානයේ වෙඩි වැදී තුවාල ලබා සැරි සරමින් සිටි වන අලි පැටවෙකුට ප්‍රතිකාර සිදු කිර
අන්තරේ විරෝධයට කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයක්
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පැවැත්වූ විරෝධතාව විසුරුවා හැරීම සඳහා පාර්ලිමේන්තුව වට රවුම ආසන්නයේදි ප
වැඩවර්ජනය සාර්ථකයි - ගුරු සංගම්
ගුරු විදුහල්පති ගැටළු විසදන ලෙස ඉල්ලා අද (13දා) දින සිදුකළ ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අති සාර්ථික වූ
ගුරු විදුහල්පති ලෙඩ නිවාඩුවෙන් පාසල් කටයුුතු අඬාලයි
ගුරු විදුහල්පති ගැටලු විසඳාගැනීමට ඉතිහාසයේ ප්‍රථම වතාවට වෘත්තීය සමිති තිහක් එක්ව අද (13දා) දින ආරම්භ කළ වැඩ වර්ජනය
ඔස්ට්‍රේලියානු ඒකාබද්ධ කාර්ය බළකාය ලංකාව බලා ගමන් අරඹයි
ඔස්ට්‍රේලියානු ඒකාබද්ධ කාර්ය බළකාය සිය ඉන්දු පැසිෆික් අභ්‍යාසය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව බලා ගමන් අරඹා තිබේ.
රාවතා වත්තේදී අත්අඩංගුවට පත් කුඩු තොගය
කැලුම් ඉන්දික නොහොත් කැලුම් නම් සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයා නැවතී සිටි නිවසක තිබී හෙරොයින්, ගිනි අවි හා ස
TNA හා JVP හමුව පැවැත්වෙයි
බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වීය.
ඩෑන්ගේ හා නාමල්ගෙ විරෝධයට 20ක්වත් නෑ
ශ්‍රී පාදස්ථානයේ නම වෙනස් කිරීමට විරෝධය දක්වමින් මහා සම්මතවාදී ජාතික පෙරමුණ පැවැත්වූ විරෝධතාවක් කොළඹ බුද්ධ ශාස
මහව දුම්රිය වෙනස් කරයි
කෙසේ වෙතත් නව දුම්රියට වැසිකිළි පහසුකම්ද සහිතව දෙවැනි පන්තියේ මැරිදිරිද ඇතුළත්ව නව දුම්රිය සකස්කර ඇත.
ද වයිස්රෝයි ස්පෙෂල්, කෘතියේ සිංහල අනුවාදය එළිදැක්වයි
හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් රචිත ,ද වයිස්රෝයි ස්පෙෂල්, කෘතියේ සිංහල අනුවාදය භාරත තෙන්නකෝන් මහතාගේ නිර්මාණය
කාන්තා පොලිස් බාධකය බිඳ දමයි
නවකවදය ලබාදුන් බවට අසත්‍ය චෝදනා එල්ලකර පන්ති තහනම් කර සිටින හා විවිධ හේතු මත බන්ධනාගාරගත කර සිටින විශ්වවිද්‍යාල
ජවිපෙ - මහින්ද හමුව පැවැත්වෙයි
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නියෝජතයන් හා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ
බොහෝ දෙනෙක් අවධානය යොමුකළ මධූෂ් සම්බන්ධ කෝටි 500ක දියමන්තිය මෙන්න
පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් පෙරේදා (04දා)සොයා ගන්නා ලද රුපියල් කෝටි 500ක් වටිනා දියමන්තිය එහි හිමිකරු
ලංකාදීප 13 වැනි වරටත් ජනප්‍රියම පුවත්පත
අඛණ්ඩව 13 වැනි වරටත් ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම පුවත්පත ලෙස සම්මාන දිනා ගැනීමට විජය පුවත්පත් සමාගමේ ප්‍රමුඛතම ප්‍රක