ආරක්ෂාවට අමතර ගුවන් යානයකුත් කටුනායකට
Uncategorized
ඇමතිධුර අත්හැරී මුස්ලිම් මන්ත්‍රීවරු මහින්ද රාජපක්ෂ හමුවෙති
ආණ්ඩුවේ ඇමති තනතුරු වලින් පසුගිය සතියේ ඉල්ලා අස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම්, රිසාඩ් බදියුදීන්
ගජබාහු අධිකාරියට පත් කෙරේ
ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට ලබාදුන් නෞකාව අධිකාරියට පත් කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්
ජාතික පරිසර දින සැමරුම උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්
ඊයේ (05දා) දිනට යෙදුණු ලෝක පරිසර දිනය නිමිත්තෙන් සංවිධානය කරන ලද පරිසර දින සැමරුම් උත්සවය අද (06දා) දින ජනාධිපති මෛත්
නවක වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් ආයුර්වේද වෛද්‍යවරු උද්ඝෝෂණයක
ශ්‍රි ලංකා ආයුර්වේද වෛද්‍ය සේවයේ වර්ෂ 2018 පත්වීම්ලාභී නවක වෛද්‍යවරු ස්ථානගත කිරීමට (මාරු කිරීමට) විරෝධය දක්වමින්
මුලතිව්හි තිරික්කල් තරගාවලියක් පැවැත්වෙයි
දමිළ වැසියන් විසින් සිදු කරන ලද පාරම්පරික තිරික්කල් රේස් තරඟාවලියක්මුලතිව් ගව ගැල් සංගමය වසින් සංවිධානය කොට ති
රතනහිමි උපවාසය අත්හරිති - මහනුවර රෝහලට රැගෙන යති
බස්නාහිර ආණ්ඩුකාර අසාත් සාලි හා නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන මහත්වරුන් එම ධුරවලින් ඉල්ලා අස්වූ
නුවරට විශාල ජනතාවක්
පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් ආරම්භ කර ඇති උපවාසයට සහාය දක්වමින් අති විශාල ජනතාවක් මහනුවරට එක්රැස්වී තිබේ.
රතන හිමි බැහැ දකින්න කාදිනල් හිමි යති
ඉල්ලීම් හතරක් මුල් කර ගනිමින් පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් ආරම්භ කර ඇති උපවාසයට සහාය පළ කරමින් අති උතුම් මැල්කම්
ජනපති - පාඨලි හමුවක්
මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරුලියේ රතන හිමියන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් ජනපතිවරයා හා සාකච්ඡාකර ඇති බව වාර්ත
රතන හිමියෝ උපවාසයක් අරඹති
අමාත්‍ය රිෂාඩ් බද්යුදීන්, නැගෙනහිර ආණ්ඩුකාර ඒ.එල්.එම්. හිස්බුල්ලා, බස්නාහිර ආණ්ඩුකාර අසාත් සාලි යන මහත්වරුන් එම
මෝදිගේ දිවුරුමට මෛත්‍රී එක්වෙයි
නරේන්ද්‍ර මෝදි මහතා දෙවැනි වරටත් ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමේ උලෙළ ඊයේ (30දා) පස්වරුවේ නවදිල්ලි නුවර ර
ආයුර්වේද වෛද්‍යවරු සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටට
නීති විරෝධී ආකාරයට ආයුර්වේද වෛද්‍යවරුන් ස්ථාන මාරු කිරීමට ගෙන තිබෙන තීරණය අවලංගු කරන ලෙස ඉල්ලා ආයුර්වේද වෛද්‍ය
මුස්ලිම්වරුන් එක්වි තවුහිද් ජමාත් පල්ලියක් කඩයි
කැකිරාව මඩාටුගම ප්‍රදේශයේ පිහිටා තිබූ තවුහිද් ජමාත් සංවිධානයේ පිරිසක් වැඳුම් පිදුම් කළ පල්ලියක් කඩා දැමීමට මඩ
ගුවන් හමුදාපති විශ්‍රාම යයි
ඒසේම මෙහිදී සාම්ප්‍රදායික ලෙස ගුවන් හමුදාපති යෂ්ටිය නව ගුවන් හමුදාපතිවරයා වෙත ප්‍රධානය කළේය.
මැදවච්චියේ සිට කොළඹට එන රණවිරු පාගමන
යුද හමුදා සංග්‍රාමික බලසේනාව ආරම්භ කොට වසර 25ක් පිරීම හා ත්‍රස්තවාදය අවසන් කොට වසර 10ක් පිරීම නිමිත්තෙන් රණවිරු පා
කරාපිටියෙන් තවත් විස්මිත සැත්කමක්
උරස් කුහරයේ හා උදර කුහරයේ මහාධමනිය සෙන්ටිමීටර් හතක් පමණ ප්‍රසාරණය වි තිබු පුද්ගලයෙකුට විස්මිත සැත්කමක් සිදුකො
ඥානසාර හිමිට දහවල් දානය තිලංගගේ නිවසින්
ජනපති පොදු සමාව යටතේ නිදහස් වූ අතිපූජ්‍ය ගලබොඩඅත්තෙ ඥානසාර හිමියෝ අද දිනයේදී දහවල් දානය සඳහා පාර්ලිමේන්තු මන්ත
ඥානසාර හිමි ජනපති හමුවෙති
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ මෑණියන් ඊයේ (23දා) රාත්‍රි උන්වහන්සේ සමඟ ජනාධිපති මෛතීපාල සිරිසේන මහතා හමුව
අන්තවාදය පරදවමු - අත්පත්‍රිකා බෙදයි
‘සිංහල, දමිල, මුස්ලිම් ජන බලයෙන් අන්තවාදය පරදවමු‘ මැයෙන් අත්පත්‍රිකා බෙදීම සම අයිතිය ව්‍යාපාරය මගින් අද (22දා) කොට
රිෂාඩ්, සාලි හා හිස්බුල්ලා ඉවත් කරන්නයි ඉල්ලති
ජාතික සමගිය ඇති කිරීම සඳහා රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා හා නැගෙනහිර සහ බස්නාහිර ආණ්ඩුකාරවරුන් ඉවත් කරන ලෙස ඉල්
පාප්වහන්සේගේ විශේෂ දූතයෙක් ලංකාවට
අතිඋතුම් පාප් වහන්සේගේ විශේෂ දූතයෙක් වශයෙන් ෆර්නැන්ඩෝ ෆිලෝනි කාදිනල් හිමිපාණන් ශ්‍රී ලංකාවට පැමිණියහ.
පාස්කු ප්‍රහාරයෙන් මසකට පසු
පාස්කු ප්‍රහාරය එල්ල වී අදට මාසයක් ගත වී තිබේ. මාසයකින් පසුව එම ප්‍රහාරයට ලක්වූ කොළඹ කොච්චිකඩේ පල්ලිය අද දිස්වූය
විපක්ෂනායක මහින්ද කොළඹ පාසල්වලට යයි
මහින්ද රාජපක්ෂ මහතාද පුද්ගලිකවම මැදිහත් වෙමින් අද පෙරවරුවේ කොළඹ හා ඒ අවට පිහිටි තර්ස්ටන්, රාජකීය, විශාකා, හින්ද
සීගිරිය 3D වෙයි
සීගිරිය නැරඹීම සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට සීගිරිය කෞතුකාගාරයේ සිට ඉපැරණි කසුප් රජ දවස සීගිරි පැවති ආක
යුද හමුදාව විල්පත්තුවේ පැල සිටවයි
විල්පත්තුව, මරිච්චකඩ්ඩු ප්‍රදේශයේදි ‘තුරුලිය වෙනුවෙන් අපි’ රුක් රෝපණ ව්‍යාපෘතියේ දෙවන අධියර යටතේ පැළ 10,000 කට අධි
සාධාරණ මුදලාලිගේ භූමිතෙල් දන්සල මෙවරත්
ගෙවූ පන්සල් විදුලි බිල්වල බර කිලෝ 15යි. වටිනාකම ලක්ෂ 50යි.
ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දෙමින් වෙසක් සමරයි
රටේ පවතින ආරක්ෂක තත්ත්වය අනුව ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙමින් බෞද්ධ බැතිමත්හු අද (18දා) දිනයේදී වෙසක් සැමිරීමට