චීන මහජන සමූහාණ්ඩුවේ 70 වැනි සංවත්සර සැමරුමට සමගාමීව මෙම වැඩසටහන ක්‍රියාවට නැංවෙයි.
Uncategorized
කෑගල්ලේ ටිකිරි ඇතින්න සමුගනියි
සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දැඩි කථාබහකට ලක්වූ “කෑගල්ල ටිකිරි“ ඇතින්න මියගොස් තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායම කරච්චි නුවරට ළඟාවෙයි
කරචිචි නුවර එක්දින තරග තුනක් පැවැත්වීමට නියමිතය. සැප්තැම්බර් 27 දා, 29 දා ඔක්තෝබර් 02 දා එම එක්දින තරග තුන පැවැත්වෙයි.
වලව සුපර්ක්‍රොස් හිදී රුමීෂ - උෂාන් දක්ෂතා දක්වති
යුද හමුදා යාන්ත්‍රික හා ඉංජිනේරු බලකාය සමගින් ශ්‍රී ලංකා යතුරුපැදි සමාජය එක්ව 09 වැනි වරට සංවිධානය කළ ’වලව සුපර්ක
ජනපති වරාය නගරයේ නිරීක්ෂණ චාරිකාවකට
බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා, ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙංග් ෂියුආන් මහතා ඇතුළු පි
විජය පුවත්පත් ආයතනය අනුග්‍රහයෙන් යොවුන් නවකතා ත්‍රිත්වයක් එළිදැක්වේ
විජය පුවත්පත් සමාගමේ විජය ළමා පුවත්පත සහ එම්.ඩි. ගුණසේන ප්‍රකාශන සමාගම එක්ව පාසල් සිසුන් හා ගුරුවරුන් අතර සංවිධා
බෞද්ධ සාහිත්‍ය උළෙල 2019
බෞද්ධ සාහිත්‍ය උළෙල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදී උත්කර්ශවත් අන්දමින් පැවැත්විණ.
කොළඹ මහා පොත් දැක්ම 21 වරටත් ඇරඹේ
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (20දා) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී, ශ්‍රී ලංක
චීන නියෝජිත පිරිස ජනපති හමුවෙයි
මෙරට සංචාරයක නිරත චීන කොමියුනිට්ස් පක්ෂයේ මධ්‍යම කමිටුවේ සාමාජික චෙන් මිනර් මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ
හිටපු නාවික , ගුවන් හමුදාපතිවරුන් ඉහළම නාමයන්ගෙන් පිදුම් ලබයි
හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ’’අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්” සහ හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක මහත
හම්බන්තොට වරාය හා කොළඹ වරාය නගරය චීනයටත් වැදගත්
හම්බන්තොට වරාය මෙන් ම වරාය නගර ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවට මෙන්ම චීනයට ද ඉතා ඵලදායී ව්‍යාපෘතින් බව චීන කොමියුනිස්ට්
චීන කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිත පිරිස අගමැති හමුවෙයි
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත චීන කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිත පිරිස අද (18දා) පෙරවරුවේදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනි
ජේ.ආර් ජයවර්ධන මහතාගේ 113 වැනි ගුණානුස්මරණය සැමරේ
“විධායක ජනාධිපති ක්‍රමය කවදාවත් අහෝසි වන්නේ නෑ” යැයි පැවසූ ජේ.ආර්. ජයවර්ධන මහතා එය අහෝසි වන දින වඩා සතුටට පත් වනු
පුත්තලම කාසන්තිව් රජයේ කැලෑව ඩෝසර් කරලා
අදාල ඩෝසර කිරීම සිදුවන අවස්ථාවේ එය වැටලිමට ගිය වන ජීවි නිළධාරින්ගේ සහායට පුත්තලම විශේෂ කාර්ය බළකා නිළධාරින්ද එ
අවුරුදු 35ට වැඩි උපාධිධාරීන්ගේ ගැටලු වලට විසඳුම් ඉල්ලා විරෝධතා
වයස අවුරුදු 35 ට වැඩි උපාධිධාරින් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේදී ඇතිවී තිබෙන ගැටලු විසඳිම සඳහා හෙට (17 දා) පැවැත්වෙන කැබ
නෙලුම් කුලුන ජනතා අයිතියට
දකුණ ආසියාවේ ඉදිවූ උසම කුලුන වන නෙලුම් කුලුන අද (16දා) ජනතා අයිතියට පත් කළේය.
නෙලුම් කුලුන ජනතා අයිතියට
දකුණු ආසියාවේ ඉදිවූ උසම බහුකාර්ය කුලුන වන කොළඹ නෙලුම් කුලුන ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මීට
ආබාධිත රණවිරුවන් තවත් කොළඹ විරෝධයේ
ආබාධිත හා දිවිපිදූ රණවිරුවන්ගේ වැටුප් ගැටලුවට විසඳුම් ලබා නොදීම හේතුවෙන් හෙට (16දා) දින ආබාධිත රණවිරුවන් හා දිවිප
නාමල් - ලිමිනි යුග දිවියට
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජ්‍යෙෂ්ඨ පුත් නාමල් රාජපක්ෂ මහතා හා ව්‍යාපාරික තිලක් වීරසිංහ මහතාගේ දියණිය ව
නාවික හමුදාව ගොඩගත් විශාලම අවරපෙත්ත නා.හ. මූලස්ථානයේ
1913 වර්ෂයේදී හම්බන්තොට, කුඩා රාවණ කොටුව ප්‍රදිපාගාරයට ඔබ්බේන් වූ මුහුදේදී මුහුදු බත්වූ නෞකාවකට මෙම අවරපෙත්ත අයත්
රටට අවශ්‍ය වන්නේ ජනතා කේන්ද්‍රීය සංවර්ධනයක්
ජාතික බුද්ධි යාන්ත්‍රණය නැවත ස්ථාපිත කර එය බලතල සහිත බුද්ධි ප්‍රධානීන් යටතට පත් කළ යුතුයි. විවිධ අතවර නිසා බිඳවැ
රනිල් - කරූගේ ආශිර්වාදයෙන් රජයක් බිහිකරනවා
රනිල් වික්‍රමසිංහ මහතාගේ හා කරූ ජයසූරිය මහතාගේ ආශිර්වාදයෙන් රජයක් බිහිකරන බව එජාප නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත්
මහනුවර ශික්ෂණ රෝහලෙන් තවත් සුවිශේෂි සැත්මක්
අතේ ඇඟිලි හතරක් කැඩී ගිය පුද්ගලයෙකුට සාර්ථකව සැත්කමක් කර එම ඇඟිලි සියල්ල සාර්ථකව බද්ධ කිරීමට මහනුවර ශික්ෂණ රෝහල
විධායක නිලධාරීන්ට ඇමැතිගෙන් පොරොන්දුවක්
විධායක සේවා නිලධාරීන්ට ඇතිවී තිබෙන වැටුප් විෂමතා විසඳන බවට විෂයභාර අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පොරොන්දු ව
කඩිනමින් රැකියා දෙන්න - බාහිර උපාධිධාරීන්
බාහිර උපාධිධාරීන්ට කඩිනමින් රැකියා ලබාදෙන ලෙස ඉල්ලා රැකියා විරහිත බාහිර උපාධිධාරීහු පිරිසක් අද (04දා) කොටුව දුම්
සාම දූතයන්ගේ සාම මෙහෙයුම්
මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාම සාධක රාජකරීන්හි නියුතු ශ්‍රී ලංකා ගුවන් හමුදා 04 වන හෙලිකොප්ටර් බලඝණය සුවිශේෂි ප
අගමැති මාලදිවයිනට ළඟා වෙයි
සිය නිල මාලදිවයින් සංචාරය ආරම්භ කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස මාලදිවයිනට ළඟා විය.
නල්ලූර් මංගල්‍යය අවසන්
මෙවර මංගල්‍ය සඳහා ලක්ෂ 05 කට අධික බැතිමතුන් පිරිසක් සහභාගී වී තිබේ.
ෆාහියන් හිමියන්ගේ ධර්ම ගවේෂණයට අවුරුදු 1620
චීන - ශ්‍රී ලංකා මිත්‍රත්වයේ සදානුස්මරණීය සංකේතය ලෙස සැලකෙන ෆාහියන් හිමියන්ගේ ලංකා ගමනය ක්‍රි.ව 410දී සිදු වූ බව සැ
ඉන්න හිතෙන රටකට ජාතියේ ඉදිරි මග සඳහා විමසුම හා පිවිසුම
`ඉන්න හිතෙන රටකට ජාතියේ ඉදිරි මග සඳහා විමසුම හා පිවිසුම´ වෙනුවෙන් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික