ඉන්දියාවේ සාංචි පුදබිමේ සියලු විස්තර පුවරු සහ නාමපුවරු සිංහල භාෂාවෙන් සවි කිරීමට ඉන්දීය මධ්‍යම රජය කටයුතු කර ති
Uncategorized
රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දීම
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් රජයේ රාජ්‍ය හා නියෝජ්‍ය
මහේල - සංගාගේ පිළිකා රෝහලේ ඉදිකිරීම් ඇරඹෙයි
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායකයන් දෙපළක් වන කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන ඇතුළු තවත් කිහිප දෙනෙකුගේ ප්‍රධානත
CID දෙදෙනෙක් රටින් පිටව යෑමේ සූදානමක් - විමල්
පසුගිය ආණ්ඩුවට අවශ්‍ය ආකාරයට නීතිය ක්‍රියාත්මක කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සම්බන්ධ තවත් නිලධාරීන් දෙදෙන
අපිත් හැදෙමු - රටත් හදමු
’සිස්ටම් වෙනසක්’ ගැන කතා කරන අපි වෙනස් නොවන්නේ නම් ’සිස්ටම් වෙනසක්’ සිදුනොවෙනු ඇති අතර ’සිස්ටම් වෙනස්’ කිරීම හු
උතුර මහවිරු සැමරුමට සූදානම් වෙයි
නොවැම්බර් මස 22 වනදා සිට 27 වනදා දක්වා යෙදී ඇති මහවිරු සතිය නිමිත්තෙන් උතුරේ මහවිරු සමරුම් ස්ථාන කිහිපයක් මහවිරු පව
පරිසර අලංකරණ කටයුතු ගැන ජනපතිගෙන් පොලීසියට නියෝග
කොළඹ නගරයේ පවිත්‍රතා කටයුතු කරන සමාගම්වලට පොලීසිය උපදෙස් දී ඇත්තේ එම ක්‍රියාවලිය පෙ.ව. 5.30 වන විට ආරම්භ කරන ලෙසත් ඉ
ජනපති - කාදිනල් හිමි හමුවක්
ගතවූ දින කිහිපයේදී ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් ක්‍රියාමාර්ග පිළිබඳව කාදිනල් හිමියො පැවැසූහ.
අගමැති මහින්ද රාජපක්ෂ වැඩ අරඹයි
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කොළඹ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයෙදී වැඩ ආරම්භ කළේය.
දිවුරුම් දිමට පෙර නව අගමැති ගංගාරාම විහාරස්ථානයේ ආගමික වතාවත්වල
අභිනව අග්‍රාමාත්‍ය ධුරයේ අද (21) දින දිවුරුම් දීමට පෙර හුණුපිටිය ගංගාරාමය විහාරස්ථානය වෙත පැමිණි විපක්ෂනායක මහින
අගමැති මහින්ද ගංඟාරාමයේ ආගමික වතාවත්වල
විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට පෙර හුණුපිටිය ගංගාරාමය විහාරස්ථානයට පැමිණ ආග
රනිල් අරලිය ගහ මන්දිරියෙන් පිටත්ව යයි
නිල රථ සියල්ලම භාරදීමෙන් අනතුරුව සිය පෞද්ගලික රථයකින් ඔහු අරලිය ගහ මන්දිරියෙන් පිටත්ව ගියේය.
රුසියාවේ ‘පෙරේකොප්’ හම්බන්තොට වරායට
‘පෙරේකොප්’ නෞකාව ටොන් 6900 ක ධාරිතාවයකින් යුක්ත වන අතර, එය නිලධාරීන් සහ නාවිකයන් 399 දෙනෙකුගෙන් යුත් නැව් මුළුවකින් ද
ශ්‍රී ලංකාවේ චීන තානාපති විපක්ෂනායක හමුවෙයි
ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙංග් ෂියුආන් මහතා අද (20දා) පෙරවරුවේදී කොළඹ පිහිටි හිටපු ජනපති, විපක්ෂනායක මහින්ද රාජපක්
නව ජනපති දළදා සමිඳුන් වැඳපුදා ආශිර්වාද ලබා ගනියි
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (20) පෙරවරුවේ ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ආශිර්වාද ලබා ගත් අතර ශ්‍රී දළදා සමිඳුන් වැඳප
ජනපති හා යුද හමුදාපති අතර හමුවක්
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අතර හමුවක් ඊයේ (19දා) ජනපති ලේකම් ක
හත්වන විධායක ජනපති ලෙස නව ජනපති වැඩ අරඹයි
හත්වන විධායක ජනාධිපති ලෙස තේරිපත් වු ගෝඨාභය රාජපක්ෂ මහතා අද ( 19) දින සිය ධුරයේ වැඩ භාරගැනිම සිදු විය.
රුවන්වැලි මහා සෑ රදුන්ගේ නව චූඩා මාණික්‍ය පැලඳවීම 25දා
රුවන්වැලි මහා සෑ රදුන්ගේ කොත් වහන්සේ සහ නව චූඩා මාණික්‍ය පැලඳවීම නොවැම්බර් 25 වැනිදා සවස සිදුකිරීමට නියමිතය.
ගෝඨාභය රාජපක්ෂ ජනපතිධුරයේ දිවුරුම් දීම
ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ජනපතිධුරයේ අද (18දා) පෙරවරුවේ අනුරාධපුර රුවන්වැලි සෑයේ සළපතල මළුවේදී ශ්‍රී ලංකාවේ 7 වැනි ජ
හත්වැනි ජනපති ලෙස ගෝඨාභය දිවුරුම් දීමට සූදානම්
ශ්‍රී ලංකාවේ හත්වැනි ජනපති ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුුරුම් දීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.
ආගමක් ජාතියක් නොතකා සෑම ලාංකිකයෙකුටම සේවය කරනවා
මට සහාය දුන් සියලු දෙනාට ස්තූතිය ප්‍රකාශ කරනවා. මට විරුද්ධව ඡන්දය භාවිත කරපු රටවැසියාගේත් ජනපති මම බව තේරුම් ගෙන
නව ජනපති
ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනපති තෝරා ගැනීම වෙනුවෙන් පැවැති ජනපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අ
ජන්දය ප්‍රකාශ කිරීම අවසන්
2019 ජනපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම පස්වරු 5.00ට අවසන් විය.
කාසල් වීදියේදී ගිනි ගත් මෝටර් රථය
කොළඹ කාසල් වීදියේදී ඊයේ (14දා) පස්වරු 6.00ට පමණ මෝටර් රථයක් ගිනි ගෙන සම්පූර්ණයෙන්ම විනාශ විය.
බෞද්ධ පුනරුද අරමුදලින් විහාරස්ථාන සඳහා මුල්‍යාධාර පරිනමයි
ශ්‍රී ලංකාවේ දුර බැහැර ප්‍රදේශවල, අඩු පහසුකම් සහිත විහාරස්ථානයන්හි සංවර්ධනය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරි
ඡන්දය භාවිත කරන නිවැරදිම ආකාරය
කතිරය හා අංක යන දෙකම ඡන්ද සලකුණු කිරිමේ පත්‍රිකාවේ යෙදීම සිදුකළහොත් ඔබගේ ඡන්දය අවලංගු එසේත් නොමැතිනම් ප්‍රතික්
චීනයේ ‘ෂු කේ ෂෙන්’ නෞකාව කොළඹට
දිගින් මීටර් 129 ක් වන ‘ෂු කේ ෂෙන්’ නෞකාව ටොන් 4900 ක ධාරිතාවයකින් යුක්ත වේ. තවද, එය නිලධාරීන් සහ නාවිකයන් 150 දෙනෙකුගෙන්
ඡන්ද පෙට්ටි මධ්‍යස්ථාන වෙතට රැගෙන යයි
දැඩි පොලිස් ආරක්ෂාවක් යටතේ මෙසේ දිවයින පුරාම ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථාව වෙත රැගෙන යාම ආරම්භ විය.
අනාගතයේදී ලොව වෙනස් කළ හැකි පුද්ගලයන් 100 ට ලංකාවේ ජයත්මාත්
අනාගතයේදී ලොව වෙනස් කළ හැකි පුද්ගලයන් (නායකයන්) 100 දෙනා (TIME 100 Next: Rising Stars Shaping the Future) පිළිබඳව ඇමෙරිකාවේ සුප්‍රකට ටයිම් (TIME) සඟර
ජනපතිට ලැබුණ තෑගි හා සිහිවටන කෞතුකාගර දෙපාර්තමේන්තුවට
පොළොන්නරුව පුරාණ තාක්ෂණ කෞතුකාගාරයට අනුබද්ධව ස්ථාපිත කරන ලද ඉටි රූ කෞතුකාගාරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත