නේපාලයේ පැවති සාක් ක්‍රීඩා උළෙලට සහභාගී වීම සදහා එහි ගොස් සිටි ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ගේ අවසාන පිරිස ද ඊයේ (11) දින
Uncategorized
බ්‍රිගේඩියර් ප්‍රියංකට නව තනතුරක්
ඉඩම්, දේපළ සහ භට නිවාස අධ්යක්ෂ මණ්ඩලයේ නව අධ්‍යක්ෂක ලෙස බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා ඊයේ (10දා) සිය ධූරය
වසරේ විශිෂ්ඨතම සිංහල මාධ්‍ය ක්‍රීඩා මාධ්‍යවේදියා අද පුවත්පතේ පැතුම්
වසරේ විශිෂ්ඨතම සිංහල වෙබ් අඩවියට හිමි කුසලතා සම්මානය www.ada.lk වෙබ් අඩවියට හිමිවිය.
ලෝක විවාහක රූ රැජින කිරුළ දිනූ කැරොලීීීීන් පැමිණෙයි
ලෝක විවාහක රෑ රැජින කිරුළ ජයග්‍රහණය කළ ශ්‍රී ලංකාවේ කැරොලින් ජෝරි අද (10දා) අලුයම 2.45 ට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේ
ව්‍යාපාර ක්ෂේත්රය දියුණු කිරිමට චිනය සමඟ අවබෝධතා ගිවිසුම් අත්සන් කෙරේ
ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම කර්මාන්ත ඇතුලු ව්‍යාපාර ක්ෂේත්රය ප්‍රවර්ධනය කිරීම සදහා වූ අවබෝධතා ගිවිස
ස්විස් තානාපති සේවිකාව ප්‍රකාශයක් දීමට CID පැමිණෙයි
පැහැර ගැනීමට ලක්වූ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාව ප්‍රකාශයක් ලබාදීම සඳහා දෙවැනි දිනයටත් අපරා
අයහපත් කාලගුණයෙන් උතුරේ 64,000 ක් පීඩාවට
උතුරු පළාතට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් පවුල් 19,831 කට අයත් පුද්ගලයින් 64,448 දෙනෙකු විපතට පත්ව ඇති බවට ජාතික ආපදා
කිලිනොච්චියේ විභාග මධ්‍යස්ථාන වැසි ජලයෙන් යටවෙයි - යුද හමුදාවෙන් විශේෂ වැඩපිළිවෙලක්
අධික වර්ෂාපතනයත් සමග සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පිහිටා ස්ථාපිත කොට තිබු විභාග මධ
කම්කරු පක්ෂයට එරෙහිව ලන්ඩනයේ ශ්‍රී ලාංකිකයෝ වීදි බසිති
දෙසැම්බර් 12 වැනිදාට යෙදී තිබෙන බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණයට සමගාමීව විපක්ෂයේ කම්කරු පක්ෂ ඡායා කැබිනට්
කන්ඩලම වැව වාන් දමයි
කණ්ඩලම වැවේ වාන් දැමීම ඊයෙ (4) දින පස්වරුවේ සිට ආරම්භ වී ඇතැයි මහවැලි නිලධාරීහු පවසති.
වසරේ ජනප්‍රියම ක්‍රීඩකයා මැකෝ
මේ දවස්වල ලංකාවේ ජනප්‍රියම පුද්ගලයා කවුද කියලා ඇහුවොත් පක්ෂ පාට භේදයක් නොමැතිව සියලු දෙනාම කියයි මැතිවරණ කොමිස
රංජිත් සොයිසාගේ දේහය ගෙනඑයි
සිංගප්පූරුවේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර දිස
බදුල්ල උමඟ හැඩකළ සිතුවම්
බදුල්ල මධ්‍යම බස්නැවතුම්පළ හා ඌව ආණ්ඩුකාර කාර්යාලය ඉදිරියේ ඇති උමං මාර්ගයේ බිතු සිතුවම් ඇදීමට ස්වේඡාවෙන් ඉදිර
දැල්පන්දු අවු. 21 පහළ කනිෂ්ඨ ශුරතාව කුරුණෑගල දිස්ත්‍රික්කයට
ජාතික කනිෂ්ඨ දැල්පන්දු තරගාවලියේ (අවු. 21න් පහළ) ශුරතාව දිනා ගැනීමට කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායම සමත් විය.
ඉගිනිමිටිය ජලාශයේ වාන් දොරටු සියල්ලම විවෘත කරයි
ඉගිනිමිටිය ජලාශයේ වාන් දොරටු හයම අද (2දා) උදෑසන වන විට විවෘත කළ බව ඉගිනිමිටිය ප්‍රාදේශීය වාරි මාර්ග ඉංජීනේරු එච්.එ
ජනපති ඉන්දීය අගමැති හමුවෙයි
ඉන්දියාවේ සංචාරයක නිරත ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර නවදිල්ලි නුවර
සාංචි පුදබිමේ විස්තර පුවරු සිංහල භාෂාවෙනුත්
ඉන්දියාවේ සාංචි පුදබිමේ සියලු විස්තර පුවරු සහ නාමපුවරු සිංහල භාෂාවෙන් සවි කිරීමට ඉන්දීය මධ්‍යම රජය කටයුතු කර ති
රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දීම
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් රජයේ රාජ්‍ය හා නියෝජ්‍ය
මහේල - සංගාගේ පිළිකා රෝහලේ ඉදිකිරීම් ඇරඹෙයි
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායකයන් දෙපළක් වන කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන ඇතුළු තවත් කිහිප දෙනෙකුගේ ප්‍රධානත
CID දෙදෙනෙක් රටින් පිටව යෑමේ සූදානමක් - විමල්
පසුගිය ආණ්ඩුවට අවශ්‍ය ආකාරයට නීතිය ක්‍රියාත්මක කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සම්බන්ධ තවත් නිලධාරීන් දෙදෙන
අපිත් හැදෙමු - රටත් හදමු
’සිස්ටම් වෙනසක්’ ගැන කතා කරන අපි වෙනස් නොවන්නේ නම් ’සිස්ටම් වෙනසක්’ සිදුනොවෙනු ඇති අතර ’සිස්ටම් වෙනස්’ කිරීම හු
උතුර මහවිරු සැමරුමට සූදානම් වෙයි
නොවැම්බර් මස 22 වනදා සිට 27 වනදා දක්වා යෙදී ඇති මහවිරු සතිය නිමිත්තෙන් උතුරේ මහවිරු සමරුම් ස්ථාන කිහිපයක් මහවිරු පව
පරිසර අලංකරණ කටයුතු ගැන ජනපතිගෙන් පොලීසියට නියෝග
කොළඹ නගරයේ පවිත්‍රතා කටයුතු කරන සමාගම්වලට පොලීසිය උපදෙස් දී ඇත්තේ එම ක්‍රියාවලිය පෙ.ව. 5.30 වන විට ආරම්භ කරන ලෙසත් ඉ
ජනපති - කාදිනල් හිමි හමුවක්
ගතවූ දින කිහිපයේදී ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් ක්‍රියාමාර්ග පිළිබඳව කාදිනල් හිමියො පැවැසූහ.
අගමැති මහින්ද රාජපක්ෂ වැඩ අරඹයි
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කොළඹ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයෙදී වැඩ ආරම්භ කළේය.
දිවුරුම් දිමට පෙර නව අගමැති ගංගාරාම විහාරස්ථානයේ ආගමික වතාවත්වල
අභිනව අග්‍රාමාත්‍ය ධුරයේ අද (21) දින දිවුරුම් දීමට පෙර හුණුපිටිය ගංගාරාමය විහාරස්ථානය වෙත පැමිණි විපක්ෂනායක මහින
අගමැති මහින්ද ගංඟාරාමයේ ආගමික වතාවත්වල
විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට පෙර හුණුපිටිය ගංගාරාමය විහාරස්ථානයට පැමිණ ආග
රනිල් අරලිය ගහ මන්දිරියෙන් පිටත්ව යයි
නිල රථ සියල්ලම භාරදීමෙන් අනතුරුව සිය පෞද්ගලික රථයකින් ඔහු අරලිය ගහ මන්දිරියෙන් පිටත්ව ගියේය.
රුසියාවේ ‘පෙරේකොප්’ හම්බන්තොට වරායට
‘පෙරේකොප්’ නෞකාව ටොන් 6900 ක ධාරිතාවයකින් යුක්ත වන අතර, එය නිලධාරීන් සහ නාවිකයන් 399 දෙනෙකුගෙන් යුත් නැව් මුළුවකින් ද
ශ්‍රී ලංකාවේ චීන තානාපති විපක්ෂනායක හමුවෙයි
ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙංග් ෂියුආන් මහතා අද (20දා) පෙරවරුවේදී කොළඹ පිහිටි හිටපු ජනපති, විපක්ෂනායක මහින්ද රාජපක්