තප්පරයට ගණ අඩි 5220ක් මල්වතු ඔයට... අනුරාධපුර පූජා නගරයේ ස්ථාන කීපයක් ජලයෙන් යටවේ..... මන්නාරම දක්වා මල්වතු ඔය දෙපස පහත
Uncategorized
නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ සන්නද්ධ හමුදා සේනාධිනායක අනුර කුමාර දිසානායක මහතා විස
ජනපති මාඕ සේතුං අනුස්මරණ ස්මාරකයට ආචාරය දක්වයි
චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව චීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා
දකුණු ආසියාවේ පළමු කාන්තා සංචාරක හෝටලය ලංකාවේ
දකුණු ආසියාවේ පළමු වතාවට සියයට සියයක් කාන්තා සේවක කාර්යමණ්ඩලයක් සහිත සංචාරක හෝටලය අඹ යාලු නමින් 10 දින පස්වරුවේ ද
කිලෝ 10000 ක දැවැන්ත මඩු මාළු අස්වැන්නක් ලැබිලා
මෙලෙස කිලෝ දස දහසක දැවැන්ත තන්ගුසා මඩු වර්ගයට අයත් මඩුවන් විශාල පිරිසක් රුක්මල් දැල නමින් ප්‍රසිද්ධ අදාල ධීවර ව
පාකිස්තාන නාවික විද්‍යාපීඨයේ විශිෂ්ඨතම මධ්‍ය නිලධාරි සම්මානනීය අසිපත ලංකාවේ තෙන්නකෝන්ට
පාකිස්තානු නාවික හමුදා විද්‍යාපීඨයේ පුහුණුව සාර්ථකව සම්පූර්ණ කළ, මධ්‍ය නිලධාරී ටීඑම්අයිවී තෙන්නකෝන්, 2025 ජනවාරි
හන්තාන අධි සංවේදී කලාපයේ අක්කර 250ක වටිනා ගස් 1200ක් කපා ඉවත් කරලා
මහනුවර හන්තාන පරිසර අධි සංවේදී කලාපයේ අක්කර 250ක පමණ භූමි ප්‍රදේශයක වටිනා ගස් 1200 ක් පමණ කපා මහා පරිසර විනාශයක් සිදු
කැප්පෙටිපොළට එළවළු තොග වැඩිවෙයි - මිළ පහළට, අලෙවිය අඩුවෙයි
කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට ඊයේ ( 04 දා) විශාල වශයෙන් එළවළු තොග ලැබීම නිසා එළවළු තොග අලෙවි කර ගැනීමට නො
සුබ නව වසරක් වේවා!
ලැබුවා වූ 2025 වසර අද පාඨක ඔබට සුබ නව වසරක් වේවා!
නුවරඑළිය දෙස් විදෙස් සංචාරකයන්ගෙන් පිරෙයි
නත්තල් නිවාඩුවත් සමග නුවරඑලියට දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් පැමිණි බවත්, එසේ පැමිණි සංචාරකයන් හේතුවෙන්
පැරූලිය සුනාමි සැමරුම
වසර 20කට පෙර සුනාමි විපතින් ජීවිත අහිමි වූ දහස් ගණනක් සිහිපත් කරමින් 20වෙනි සුනාමි සැමරුම් උළෙල අද (26)දා පැරෑලිය සුනා
‘මගී ප්‍රවාහන බස් රථ වල අමතර උපාංග සියල්ල ගලවන්න’
හැටන් සිට මහනුවර දක්වා ධාවනය වෙමින් තිබියදි අනතුරට පත් පෞද්ගලික බස් රථය නුවරඑලිය දිස්ත්‍රික් ප්‍රධාන මොටර් රථ ප
චීන විමුක්ති නාවික හමුදාවේ රෝහල් නෞකාව කොළඹ වරායට
මහජන චීන විමුක්ති යුද නාවික හමුදාවේ (Chinese People’s Liberation Army Navy) ‘Peace Ark’ රෝහල් නෞකාව නිල සංචාරයක් සඳහා ඊයේ කොළඹ වරායට පැමිණි අත
ජනපති බුද්ධගයාවට යයි
තෙදින ඉන්දීය නිල සංචාරයක නිරත වූ ජනපති අනුර කුමාර දිසානායක මහතා අද (17) පෙරවරුවේ බුද්ධගයාවට පැමිණ සිදුහත් කුමරු බ
ජනපති අනුරට ඉන්දියාවෙන් උණුසුම් පිළිගැනීමක්
(PHOTOS) ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ නිල උත්සවය ඉන්දීය ජනාධිපති නි
ජනපති ඉන්දියාවේදි විශේෂ හමු කිහිපයක
ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනපති අනුර කුමාර දිසානායක මහත.ා නවාතැන්ගෙන සිටින නවදිල්ලි නුවර ITC MAURYA හෝටලය වෙත ඊ
නුවරඑළිය සංචාරකයන්ගෙන් පිරෙයි
සති අන්ත නිවාඩුවත් සමග නුවරඑලිය ප්‍රදේශයට දේශිය සංචාරකයන් විශාල පිරිසක් පැමිණි බව නුවරඑලිය සංචාරක හෝටල් හිමියන
ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කෙරේ
2024-2025 වසර සදහා ශ්‍රි පාද වන්දනා වාරය (14) දිනට යෙදුණු උදුවප් පොහෝ දිනයෙන් ආරම්භ කල බව ශ්‍රි පාදස්ථානාධිපති ඌව වෙල්ලස්
ලක්ෂ 20කින් ආරම්භ කළ පොල් වගාවක් වන අලි විනාශ කරලා
තන්තිරිමලේ, කුඩා මල්මඩුව ප්‍රදේශයේ පොල් ඉඩමකට ඇතුළු වී ඇති වන අලි රංචුවක්, එම ඉඩමේ තිබූ පොල් ගස් හාරසීයක් පමණ සම්
පිතිකරුවන් ගැන ධනංජයගේ තක්සේරුව
දකුණු අප්‍රිකාව සමග පැවැති ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ පළමු ඉනිමේ හැර ඉතිරි ඉනිම් වලදී පිතිකරුවන් ඇතුළු අනෙකුත
මහනුවර රෝහලේ සී.ටී. ස්කෑන් යන්ත්‍රයට ගෞරවනීය සමුදීමක්
මහනුවර ජාතික රෝහලේ දහ අට වසරක් පුරා රෝගීන් ලක්ෂ සංඛ්‍යාවකට සහ වෛද්‍ය සිසුන් විශාල පිරිසකට සේවාව සැපයූ සී.ටී. ස්කෑ
මඩේ එරුණු ඇතින්න සතියකට පසු මියයයි
වව්නියාව කුඩාකච්චකොඩිය ප්‍රදේශයේ පිහිටි කුඹුරක මඩේ එරීම හේතුවෙන් දැඩි සෙයින් දුර්වලව සිටි ඇතින්න සතියකට පසුව අ
රූබික් කියුබි 1200කින් ජනපතිගේ රුව සකසා වෝලන් ලෝක වාර්තාවක් තැබූ අවු. 11ක සිසුවා
රූබික් කියුබ් 1200 ක් භාවිතා කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රුව නිර්මාණය කොට ’’ චෝලන් ’’ ලෝක වාර්තාවක්
දීග දන්තුගේ හිස කොටස සංරක්ෂණයට, උදරයේ රු. 10 කාසියක්, වල්ගයේ කෙදිත් ගලවාගෙන ගිහින්
මේ අතර දීග දන්තු 01 හස්තියාගේ ඉකුත් දා (29) සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී උදරයේ තිබී රුපියල් 10 කාසියක් සොයාගැනීමට ම
රැළෙන් වෙන්ව සිටි අලි පැටවෙකු මී හරක් රංචුවක් සමග ගමට එයි
පොළොන්නරුව දිස්ත්‍රීක්කයට ඇදහැලෙන අධික වර්ෂාපතනය හා මහවැලි ගග පිටාර ගැලීම නිසා පොළොන්නරුව දිවුලාන විල්ලුව පිට
උතුරේ කිඹුල්ලු මාර්ගවලට එයි
මේ අතර යාපනය දිස්ත්‍රීක්කයේ පිහිටි මාර්ග කිහිපය පැවති ගංවතුර තත්වයන් හේතුවෙන් කිඹුල්ලු මාර්ගවල පැමිණ ගෙවතුවල ස
අර්තාපල් වෙනුවට එළවළු වගා කිරිමෙන් උඩරට එළවළු මිල පහළට
කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට මේ දින වල විශාල වශයෙන් එළවළු තොග ලැබීම හේතුවෙන් බොහෝ එළවළු වර්ග වල මිල ප
හීන්තුඩු කලිත්තා ලෝකයෙන් යන්නම යයි
යුරෝපයේ හා උතුරු අප්‍රිකානු රටවලට ආවේනික පක්ෂියකු වන සත්ව විද්‍යාත්මකව Numenium tenuirostris හෙවත් හීන්තුඩු කලිත්තා (Slender-billed Curle
ජපාන යුද නැවක් කොළඹ වරායට
ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් ‘SAMIDARE’ නෞකාව නිල සංචාරයක් සඳහා අද (2024 නොවැම්බර් 17 දින) උදෑසන කොළඹ වරායට පැම
ඇමෙරිකා යුද නැවක් කොළඹ වරායට
ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Michael Murphy’ යුධ නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහා අ