ෆුල්ෆේස් තහනම් By . . // 2015 අප්රේ 02 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} සම්පූර්ණ මුහුණ ආවරණය සහිත හිස්වැසුම් භාවිත කර යතුරුපැදි පැදවීම සහ යතුරුපැදියේ පසුපස ගමන් කිරීම අද (02දා) සිට සපුරා තහනම් බවත්, මෙම නීතිය උල්ලංඝනය කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් පොලිස් මූලස්ථානය සඳහන් කරයි. Facebook Twitter Google+ Recommended Articles