ෆයිසර් මුස්තාපාගේ සහාය මෛත්‍රීට By ඒෂාන් ප්‍රනාන්දු // 2014 දෙසැ 31 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොළඹ විහාරමහාදේවි එළිමහන් රංගපීඨයේ පැවැති ලක්වනිතා කාන්තා සමුළුවේදී ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා විපක්ෂයට එක්විය. ඔහු ඉදිරි ජනපතිවරණයේදී සිය සහාය පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදීමට නියමිතය. Facebook Twitter Google+ Recommended Articles