හෙළ රණකාමීන් ජාතික වීරයන් වූ මොහොත


මවුබිමේ ස්වාධීනත්වය හා නිදහස උදෙසා අභීතව නැගී සිටිමින් ඓතිහාසික අරගලවලට පණ පෙවීම වරදක් සේ සලකා අධිරාජ්‍යවාදීන් විසින් දේශද්‍රෝහීන් ලෙස නම් කළ අභීත පුත්‍රයන් අසූ දෙදෙනෙකු සැබෑ දේශප්‍රේමීන් ලෙස යළි වීරත්වයට පත් කිරීමේ නිල ගැසට් පත්‍රයට අද (01) පස්වරුවේ මහනුවර ඓතිහාසික මගුල් මඩුවේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල  සිරිසේන මහතා විසින් අත්සන් තැබීය.

1 copy 2 copy 5 copy 6 copy 7 copy 9 copy 11 new 13 copy



Recommended Articles