හෙළයේ අසිරිමත්ම සංස්කෘතික මංගල්‍යය


හෙළයේ අසිරිමත්ම සංස්කෘතික මංගල්‍යය මෙන්ම ලෝකයේ අලංකාරම පෙරහර වන ශ්‍රී දළදා මාලිගාවේ අවසන් රන්දෝලි පෙරහර ඊයේ (29දා) රාත්‍රියේදී වීදි සංචාරය කළා. දෙස් විදෙස් නරඹන්නන් විශාල ප්‍රමාණයක් පෙරහර නැරඹීම සඳහා පැමිණ සිටියා.

ඡායාරූප - දළදා මාලිගාවේ ෆෙස්බුක් පිටුව/ සුදත් සිල්වා



Recommended Articles