රබර් කාපට් ස්ථර දෙකක් මැදට හොරොයින් එක්කොට සිදුකරන ශුක්ෂම හෙරොයින් ප්‍රවාහනය කිරිමේ ජාවාරමක් පොලීසිය අණාවරණය කරගෙන තිබේ. කටුනායකදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 5.5ක් සමග පාකිස්තාන ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීමත් සමග මෙය හෙළිකර ගැනිමට පොලීසිය සමත්ව තිබේ.
මෙසේ හොරොයින් මිශ්‍රකර සකස්කරන රබර් පිළිස්සීම හරහා හෙරොයින් භාවිත කරන්නන් මත්ද්‍රව්‍ය භාවිත කරන බව පොලීසිය පවසයි.
පොලීසියේ නිවේදනය