භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට අදාළ නඩුව අද (06දා) කොළඹ මහාධිකරණයේදි විභාගයට ගැනිනි.
භාරත ලක්ෂ්මන් මහතාගේ දියණිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය හා භාරත ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ සැකකරුවන් 13 දෙනා අතරින් අයෙකුවන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අධිකරණයෙන් පිටව ගිය අයුරු.