හරීන් දිවුරුම් දෙයි


ඌව පළාත් සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරුන් සහ විපක්ෂනායක හරීන් ප්‍රනාන්දු මහතා දිවුරුම් දීම අද (07දා) පෙරවරුවේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ සිදුවිය.  

මීට අමතරව මොනරාගල දිස්ත්‍රික්කයෙන් තේරීපත් වූ මන්ත්‍රීවරුන් 05 දෙනා සහ බදුල්ල දිස්ත්‍රික්කයෙන් තේරීපත් වූ මන්ත්‍රීවරුන් 08 දෙනාද රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදී දිවුරුම් දුන්හ.

 

         



Recommended Articles