හම්බන්තොට 32 ක් යළි රිමාන්ඩ්


හම්බන්තොට ඇතිවූ කලහකාරි සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ 32 දෙනෙකු යළි එළැඹෙන 16  දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය අද (09දා) නියෝග කළේය.

 



Recommended Articles