හම්බන්තොට විරෝධයට කඳුළු ගෑස් - 28ක් අත්අඩංගුවට


මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඉන්දියාවට බදු දීමට විරෝධය දක්වමින් හම්බන්තොට පැවැති විරෝධතාවට පොලීසිය ජල හා කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය. එසේම පසුව එයට ක්ව සිටි 28 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගනු ලැබිණි. විරෝධතාවයට එරෙහිව අධිකරණය විසින් තහනම් නියෝගයක්ද නිකුත් කර තිබුණි.

p1 copy p3 copy p4 copy p9 copy p8 copy p7 copy p5 copy



Recommended Articles