ඒකාබද්ධ විපක්ෂයේ කාන්තා සංවිධානය විසින් සංවිධාන කරන ලද‘සුරකිමු අම්මා’ විරෝධතාව සහ පෙළපාළිය අද (07දා) විහාරමහාදේවි එළිමහන් රංග පීඨයේදී පැවැත්විණි.
එම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන පවිත්රා වන්නිආරච්චි, රෝහිත අබේගුණවර්ධන, කුමාර වෙල්ගම යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
අසේල ශාන්ත / ඡායාරූප ශමීර රාජපක්ෂ