සුනාමියට වසර 12 - ලංකාවම 9.25ට නිහඬ වෙයි


සුනාමි ව්‍යසනය සිදුවී අදට වසර 12ක් ගතවී ඇති අතර, ඒ හේතුවෙන් ජීවිත අහිමි වූ ජනතාව සිහිකර විනාඩි 02ක නිශ්ශබ්දතාවක් දක්වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටියි.

උදේ 9.25 සිට මෙම නිශ්ශබ්දතාව විනාඩි 02ක් දක්වන ලෙසද එම මධ්‍යස්ථාන මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.

ජීවිත අහිමි වූ ජනතාව සිහිකර දිස්ත්‍රික්ක 25හි ආපදා කළමනාකරණ කාර්යාල තුළ ආගමික වතාවත් සිදුකරන බවත්, මීට අමතරව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන බවද හෙතෙම පවසා සිටියේය.

සුනාමි ව්‍යවසනයේ මතක - ඡායාරූප උපුටා ගැනීම අන්තර්ජාලයෙනි

_79904415_79904414 01F63ED30000044D-3131893-image-a-58_1434741966644 2429ABD100000578-2887148-image-a-54_1419539107197  t1 tsunami Tsunami1 tsunami10-sri-lanka-batticaloa_21856_600x450 tsunami-sri-lanka_480x360 tsunami-sri-lanka-file_2006 tsunami-train

 



Recommended Articles